Sunday, May 16, 2010

සීයලා ගෙ කවි - සුනෙත් & ගාමින්ද..


සීයලා ගෙ කවි - සුනෙත් & ගාමින්ද..

දැන් කට්ටියම කවි කාරයෝ වෙලා නෙව.. ලාංකීය සිතුවිලි කවි මඩුවේ කට්ටියගේ හොඳ හොඳ සෙල්ලම් තිබුනා නේ.. ඕව කියවනකොට මට මතක් උනා ඉස්සර ගුවන් විදුලියේ ගියපු කවි mp3 එකක්.. කට්ටියට මේක මතකද දන්නේ නෑ.. මේක කළේ
සුනෙත් චිත්‍රානන්ද
ගාමින්ද ප්‍රියවිරාජ්
කියන දෙන්නා.. මේ දෙන්නා ගැන නොදන්න කෙනක් නැතුව ඇති.. කාලයක් සිරස මාධ්‍ය ජාලේ හිටියේ මේ දෙන්නා.. සූර පප්පා.. අල....මතකයි නේ...


අර පවර් කට් එක තිබුණ කාලේ මේ දෙන්නා පටන් ගත්තු "ගමට ලයිට්" එහෙම නැත්නම් "අරේ මරේ" වලින් තමා මේක දෙන්නේ... අහලා තියන අය තරහ වෙන්නෙපා...

ඔන්න එහෙනම් බාගෙන අහන්න.. හුදී ජනයාගේ පහන් සංවේගය උදෙසා "සීයලා ගෙ කවි"

http://www.ziddu.com/download/9879063/Kavi.mp3.html


මගේ ලඟ ෆුල් සෙට් එකන් බාගයක් විතර තියනවා.. ඕන අය "මේවා අහන්න එකතු කර ගන්න අය සමග " blogvampa@gmail.com වලින් මාව අමතන්න.. අමතලා ඉල්ලන්න.... නැත්නම් කොමෙන්ට් එකක් දාන්න...

11 comments:

  1. නියමයි !
    කෝ... අනිත් ටිකත් දෙන්නකො

    ReplyDelete
  2. ගමට ලයිට් ටික ඔක්කොම වගේ තියෙනව මම ගාව... නියම කතා ටික. සීයල දෙන්නගේ එකනෙ...

    මෙකේ කවි කියන්නේ මොනවද මචන්... බා ගන්න කලින් ඇහුවෙ මගේ ලිමිට් එවර වෙන්න ලග නිසා

    ReplyDelete
  3. අර කවි වාදය මචන්..

    එගොඩ ගොඩේ නා කණුවේ බැන්ද අරේ..
    මෙගොඩ ගොඩේ සපු කණුවේ බැන්ද අරේ..

    ලොකු නෑ මචන්.. 6MB වගේ...

    ම්ම්ම්....

    ඔක්කොම තියනවා නම් මේක අනිවා තියෙන්න ඕන.. මේක සිරාම එකක්

    ReplyDelete
  4. www sriwow info

    me wage post ape forum ekatath danna ko

    ReplyDelete
  5. අහ් ඒක නම් නෑ මචන්. ගන්නම් ගන්නම්.. බොහොම ස්තුතියි

    ReplyDelete
  6. අහලා ම බලපන්... තව ගොඩක් තියනවා...හෙමින් හෙමින් දාන්නම්...

    ReplyDelete
  7. මමත් හරි ආස programme එකක් තමා මේ සීයලාගේ programme 1 . thanx අයියා අපිත් එක්ක බෙදා ගත්තට

    ReplyDelete
  8. thanks machan. maath download karagaththa.

    ReplyDelete
  9. oya laga thiyena are mare, light enakan programm set eka denna puluwanda? eka niyama programme ekak

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails