Sunday, May 16, 2010

මෙන්න තවත් රස කතා ටිකක්....ගාමින්ද සහ සුනෙත්...


මෙන්න තවත් රස කතා ටිකක්....ගාමින්ද සහ සුනෙත්...

ගොඩක් දෙනා හොඳ ප්‍රතිචාර දෙනවා මේ සීයලා ගෙ කතා වලට. කවි කතාව ඔය සෙට් එකේ තියන මැක්සා ම කතාවක්. මෙන්න තව ටිකක්.. මගේ පරණ CD ටිකක් අවුස්සනකොට තමා හම්බුනේ මේවා..

බාලා.. අහලා කොමෙන්ට් පාරක් දාන්නකෝ...


කට්ටියට සීයලා අල්ලලා යනවා වගේ...

http://www.ziddu.com/download/9878282/School_Admision.mp3.html

http://www.ziddu.com/download/9878283/Santa.mp3.html

http://www.ziddu.com/download/9878281/Servant.mp3.html

http://www.ziddu.com/download/9878280/31stNight.mp3.html

http://www.ziddu.com/download/9878279/AreAthageSihiwatana.mp3.html

http://www.ziddu.com/download/9878278/New_Housing_Scheme.mp3.html

http://www.ziddu.com/download/9878277/GamataLight-Christmas.MP3.html

http://www.ziddu.com/download/9878276/Kakkutta.mp3.html


තව තියනවා... හෙමින් හෙමින් දාන්නම්..

ඔය ටිකෙන් පැය 2ක් ගොඩ යන්න පුළුවන් නේ...

මේ අප්ලෝඩ් කරලා ලින්ක්ස් දාන එකත් ලේසි නෑ :(.. වැඩ නොකරන ලින්ක්ස් තියනවා නම් කියන්න....

ජය..!!

6 comments:

  1. එළ එළ !
    තැන්කූ සෝ...... මච් !

    ReplyDelete
  2. හෙමින් හෙමින් බාන්න ඕනෙ. හොඳ වැඩක් මිත්‍රයා

    ReplyDelete
  3. බොහොම ස්තූතියි...මේව දුර ගමනක් යනකොට තනිය පාලුව මකන්න කියාපු බඩු...

    ReplyDelete
  4. අම්මපා වැම්පයර් සහෝදරයා මේක නම් පට්ටම පට්ට සිරා වැඩක්

    ReplyDelete
  5. අම්මපා වැම්පයර් සහෝදරයා මේක නම් පට්ටම පට්ට සිරා වැඩක්

    ReplyDelete
  6. ස්තූතියි සහෝදරවරුනි... තව මග එනවා!!

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails