Saturday, May 15, 2010

සමාජීය වෙබ් බ්‍රවුසරය



සමාජීය වෙබ් බ්‍රවුසරය

මේ කියන්න යන්නේ සමාජීය වෙබ් බ්‍රෞසරයක් ගැන.. ගොඩක් දෙනා මේක ගැන දන්නවා.. මම දැනට අවුරුදු දෙකක ඉඳන් පාවිච්චි කරනවා.. නම ෆ්ලොක්.. මෙන්න ලින්ක් එක...



http://flock.com/

නමේ තියනවා වගේ මෙකෙන් වැඩ කෝටියයි.. පීපල් සයිඩ්බාර්..බ්ලොග් එඩිටර්..සොශල් එකවුන්ට් මැනේජර්..ඔන්න ඔය වගේ ඒවා ගොඩායි...

ට්විටර්, ෆේස්බුක්.. මයිස්පේස්..

ෆොටෝ අප්ලෝඩර්

බුක්මාර්ක් සින්ක්


හොඳම දේ තමා මේක අපේ ෆයර්ෆොක්ස් සෝස් කෝඩ් එක උඩ ලියපු එකක් වීම.. ඉතින් ආයෙ ෆයර්ෆොක්ස් ඇඩොන් ප්ලගින් ඔක්කොම වගේ වැඩ...

වරක් පාවිච්චි කර වෙනස වටහාගන්න...

2 comments:

  1. ඒ වුණාට javascript engine එක වෙනස් වෙලා නෑ නේද? Google Chrome වල තියෙනව වගේ අධිවේගී javascript engine එකක් Firefox වලට කවදා එයිද? :|

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails