Tuesday, May 18, 2010

අරේ සහ මරේ.. ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද.. මෙන්න නැවතත්...


අරේ සහ මරේ.. ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද.. මෙන්න නැවතත්...

පහුගිය සීයලා දෙන්නගෙ කතා වලට තිබුනු ප්‍රතිචාර නිසා ඔන්න මම තව කතා සෙට් එකක් පෝස්ට් කරන්නයි යන්නේ..

පරණ කතා බලන අයට මෙන්න ආයෙමත් පරණ ලින්ක්ස්..

කවි වාදය..

රස කතා වෙළුම 01


මෙන්න අද කතා සෙට් එක...

ලින්ක්ස් වැඩ නැත්නම් වහාම කොමෙන්ට් කරන්න....


ඒ කාලෙයි දැන් කාලෙයි නාට්‍ය පිළිබඳ විස්තර විචාරයක්...

http://www.ziddu.com/download/9879062/AeKaleiDanKaleiNatti.mp3.html



ඒ කාලෙයි දැන් කාලෙයි පත්තර පිළිබඳ විස්ලේසණයක්... මේකත් සිරා

http://www.ziddu.com/download/9879058/AeKaleiDanKaleiPaththara.mp3.html




පරණ හා අලුත් උපකරණ... :)

http://www.ziddu.com/download/9879065/AeKaleiDanKaleiUpakarana.MP3.html



බැචලර්ස් පාටි.. මැස්සා පන්... වසරේ දින..

http://www.ziddu.com/download/9879060/Days.mp3.html



අහලා බලන්න.. කොමෙන්‍ටුවකුත් දාලා යන්න යනගමන්...


තවත් තියනවා.. හෙමීට දාන්නම්...

4 comments:

  1. බැචුලස් එක හොය හොය හිටියේ...
    එල
    අර මරේ " මරණ ගෙදරක් " ඕර්ගනයිස් කරපු එක තියනවද ?

    ReplyDelete
  2. හොයන්නම් මචන්.. මගේ ළඟ තියනවා නම් අනිවා දානවා.. මේකෙන් වෙන්නේ මගේ බ්ලොග් එක "අරේ මරේ" කියල රිනේම් කරන්න වෙන එක...

    ReplyDelete
  3. එළකිරි෴ නියම වැඩක්නේ...

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails