Saturday, May 15, 2010

අපිත් සිඩිකේටරයේ....


අපිත් සිඩිකේටරයේ....

උදේ පාන්දරම කාලිංග මහතා ගෙ ඊමේලය.. හිතවත ඔබේ බ්ලොගය ඇතුලත් වූ බව......


ඒකත් හරි... අපිත් සින්ඩිකේටරයේ....

ලාංකීය බ්ලොග් ලියන්නන් සියලු දෙනා හා කියවන්නන්න් සියලුදෙනාටම ආයුබොවන් !!

5 comments:

  1. දිගු ගමනකට සුභ පැතුම්...!

    ReplyDelete
  2. බොහොම ස්තූතියි....

    ReplyDelete
  3. සුබ පැතුම්. දිගටම ලියමු.

    ReplyDelete
  4. මගෙනුත් සුබ පැතුම් ... ඒ වුණාට මගේ ලේ බොන්න නම් එන්න එපා.......

    ReplyDelete
  5. බොහොම ස්තූතියි...
    @කුමාරයා.. මම ඒවා අත් ඇරියා.. දැන් ශාක භක්ෂක... :)

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails