Sunday, May 16, 2010

ජෝතිපාල....දැසෙ විමන් දොරින්....


ජෝතිපාල....දැසෙ විමන් දොරින්....

මම අදටත් විශ්වාස කරන විදියට සින්හල ජනප්‍රිය සිංහල සංගීතයේ ultimate icon එක තමා ජෝතිපාල මහත්තයා.. ඉස්සර මට මතකයි H.R. කියන්නේ "හදවත රත්තරන්" කියන එක කියලායි රසිකයො කිවුවේ..ගීත දහස් ගණනක් සිංහල ගීත වංශ කතාවට දායද කරපු මෙතුමා ගෙ ගීත වල ජනප්‍රිය බව ගැන ඉතින් කියන්න දෙයක් නැ නේ...

මේ සින්දුවට මම ගොඩක් කැමති මේකෙ පද මාලාවට කිවුවොත් හරි...ජෝතිපාල මහත්තයගෙ හැඟුම්බර කටහඬ මේ ගීතය පුරාවටම විහිදිලා තියනවා.. පී.එල්.ඒ. සෝමපාල මහත්තයගෙ සංගීතයෙන් ඔපවත් වෙලා තියෙන්නේ..

අහලම බලන්නකෝ...



ප.ලි. තිස්ස අයියා ගෙ වැඩේ මම කරන්න යන්නේ නැ.. :) තිස්ස අයියා ඒකට හොඳටම හොඳයි...


ජය!

4 comments:

  1. ජෝති, ක්ලැරන්ස් , මිල්ටන් හැමදාම රසික හදවත් වල ජීවත් වෙන අය.

    "නාමෙ නොදිරනා
    කුණු කය දිරනා..."

    ReplyDelete
  2. @සුදු මහත්තයා
    මොනවා කියනවද.. ඔතනට තව දිග ලිස්ට් එකක් එන්න ඕන.. හෙමින් හෙමින් මම ටික ටික දාන්නම්...

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails