Friday, May 21, 2010

ෆන්ම (funniest) ජාතික සමගිය ...


ෆන්ම (funniest) ජාතික සමගිය ...

මෙන්න ඉතින් ටිකක් විනෝද සීන් එකක්.. මේක තමා මම මේ තාක් කාලයක් අහපු ෆන්ම සිංහල දෙමළ අනෝන්‍ය (හරි නේද ලිවුවා) සමගිය ගැන ලියවුන සිංදුව...


ඔය පොඩි ළමයා එහෙමත් මේවා සෑහෙන්න කිවුවා.. ඒත් මේක classy

ඩෙස්මන්ඩ් සිල්වා.. මනෝහරන්...

අහලම බලන්න... අහ්හ්..ඇහුවට හරියන්නේ නෑ .. බලල ම බලන්න....

3.12 බැලුවනම් ඩෙස්මන්ඩ් ඔරු පදිනචා බලන්න පුලුවන්...

2 comments:

  1. නියමයි. හොදට රස වින්දා. "ඩෙස්මන්ඩ් ඔරු පදිනචා"හෙහ්..හෙහ්...හොද වෙලාවට පටිය ඉනේ තිබුනෙ. නැත්නං සරම බිමම තමා.

    ඒක නෙවෙයි මචෝ. අපේ මේ හිංගල බ්ලොග් අවකාශෙ පිස්සො, හාවො, මකරු, සමනල්ලු හිටියට මං හිතන්නෙ ඔයාලගෙ කෂ්ටිය නියෝජනය කරන පලවෙනි එක්කෙනා ඔයා කියලා. ඔය ගරා යකා හරි මහසෝනා හරි හම්බ වුනොත් කියාපංකො, මං මතක්කොලා කියලා.

    ReplyDelete
  2. අනිවා සිරිබිරිස්.. මම කියන්නම් සෙට් එකට.. ස්තුතියි අදහසට..

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails