Friday, May 28, 2010

ගඟක් සේ ඔබ... Gangak Se Oba..!!



ගඟක් සේ ඔබ... Gangak Se Oba..!!

ඔන්න අද ආවා සින්දුවක් එක්ක පොඩි ගැජට් එකක් අරගෙන..

මේ ගීතය බොහොම හැඟීම් බර අර අහලා තේරුම් ගත්තම නිකන් බඩත් එක්ක කොර වෙලා පාං කියාගන්න බැරි වෙන ජාතියේ එකක්.. (මට නම්).. පහලින් පුලුවන් අහලා බලන්න.. කරුණාරත්න දිවුල්ගනේ මහත්තයත් එක්ක දීපිකා ප්‍රියදර්ශනී මහත්මිය

මට තිබුණු අවුලක් තමා ඉතින් මොනවාහරි සින්දුවක් ඔන්ලයින් ඩිරෙක්ට් ලින්ක් එකක තිබුණොත් ඒක බ්ලොග් එකේ ප්ලේ වෙන්න හදන එක ! ඔන්න හම්බුනා මරු වැඩක්.. යාහූ මීඩියා ප්ලේයර්..

බොහොම පොඩි වැඩයි කරන්න තියෙන්නේ...

බ්ලොග් එකට අලුත් විජට් එකක් දාන්න HTML Java Script එකක්...

ඊට පස්සේ ඒ විජට් කෝඩ් එකට මේ ටික පේස්ට් කරන්න...

<script type="text/javascript" src="http://mediaplayer.yahoo.com/js"></script>

ලේඅවුට් එක සේව් කරන්න..

වැඩේ ඔච්චරයි...

ඊට පස්සේ සාමාන්‍ය විදියට සින්දුච තියන ඩිරෙක්ට් MP3 ලින්ක් එක බ්ලොග් පෝස්ට් එක මැදට දාන්න අවශ්‍ය කරන තැනට...




එහෙනම් ඔන්න අදට අපි ගියා.....


ජය..

වැම්පයර්

3 comments:

  1. තෑන්ක්ස් මෙයා ගැජට් එක ගැන විස්තරේට...
    වෙසක් එකට පිනක් දහමක් කොර ගත්තයි කියල හිතාගෙන.... අත් දෙක එකට තියල වැඳගන්න...

    ආකා සඨ්ඨාඡ බුම්මට්ටා.....

    ReplyDelete
  2. ඒක එල ගැජට් එක මචං. ස්තූතියි.

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails