Saturday, May 29, 2010

ගියා ගියාම තමා.. කමල් අයියා.. Kamal Addaraarachchi



ගියා ගියාම තමා.. කමල් අයියා.. Kamal Addaraarachchi

ඔන්න ඉතින් කට්ටිය කෑ ගහන්නෙපා මම මඩ ගහන්න පටන් අරන් කියලා හරිද.. මේ ක්ලිප් එක ඔන්න මගේ යාලුවෙක් මූණු පොතට දාලා තිබුනේ..මම ඉතින් බොහොම කැමති චරිතයක් තමා ඔය කමල් අද්දරආරච්චි කියන චරිතේ.. ඒත් ඔය සුපර් ස්ටාර් වැඩෙන් මිනිහා නා ගත්තා කියලා කට්ටිය කියනවනේ.. මම නම් ඔන්න ඕවා දන්නේ නෑ.. මේ තියෙන්නේ ප්‍රසංගයක කමල් අයියා ඇත්තටම නා ගනිපු ජවනිකාවක්...


ආදර ලොව අප සිඳිලා ගියා.. ගියාම තමා..... වීඩියෝ එක බලන්නකෝ...




වියාචනය-
මේ පෝස්ට් එක මඩ ගහන අරමුණෙන් කළ එකක් නොවේ.. හුදෙක් මූණු පොතේ තිබුණ සැබෑවට සිදුවුණි යයි මම විශ්වාස කරන දෙයකි.. මේ සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් මගේ ඊමේලයට හෝ කොමෙන්‍ටුවක් වශයෙන් දමා යන්න...


ජෝතිපාල මහත්තයාගේ මල් පිබිදෙන සින්දුවේ ඔරිම ජිනල් එක තියනවදෝ..?

මෙන්න තියනවා අහන්න..

ජය..


වැම්පයර්

11 comments:

  1. හි.හි.හි එල විඩියෝ එකක්

    ReplyDelete
  2. මාරයි බල්ට්ය

    ReplyDelete
  3. කමල් නලුවෙක් විදිහට බල්ටිය වහගෙන ඉතිරි ටික කරනව හරිම අපූරුයි...නලුවෙක් වෙන්න හිතන කෙනෙක් මේක 2-3න් පාරක් බලන්න...මිනිස්සු සිද්දිය වෙලාවෙ හිනා උනාට ඒ සැනින් කමල් ප්‍රේක්ෂකයගෙ සිනාව ඕෆ් කරගෙන තමා ලඟට ප්‍රේක්ෂකය ඇදල ගන්නවා...

    ReplyDelete
  4. මෙන්න original සින්දුව
    http://ananmanan.org/sinhala_mp3/HR_Jothipala_Mal_Pibidena_Eka.mp3

    ReplyDelete
  5. කට්ටියගෙ අදහස් වලට ස්තුතියි.. ඇනීට පින් සිදු වේවා..

    පෝස්ට් එක එඩිට් කළා .. ඔරිජිනල් සින්දුව දාලා..

    ReplyDelete
  6. මේ වගේම දෙයක් සුපර් ස්ටාර් වලත් උනා. අර්ජුන රූකාන්ත එක වෙලාව්ක අර වේදිකාවෙ රවුමට හදල තීන කෑල්ලට නගින්න ගිහින් ලිස්සල වැටෙන්න ගිහින් අත බිමතියල එහෙම්මම අනිත් පැත්ත හැරිල ඉඳගෙන සින්දුව දිගටම කියාගෙන ගියා.

    ReplyDelete
  7. හැබැයි මොනා වුනත් කමල් සින්දුව එහෙම්ම කියාගෙන යනවා. ඒ අතින් කොච්චර දක්ෂ ප්‍රසාංගික හැකියාවක් තියෙනවද කියල හිතාගන්න පුළුවන්...

    ReplyDelete
  8. මමත් මේක දැක්කේ ඊයෙ... මම කැමතිම නලුවෙක් තමා කමල්.. ඒ වගේම හුඟක් දක්ශ. මේ සිද්දියෙදිත් ඔහු ගීතය ට ඒක බාදවක් කරගන්නේ නැතුව වහාම ඒ සිදුවීම නොවුනා සේ ගායනය කරනවා... ඒ ක තම දක්ශ කම ඔහුගේ.

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails