Tuesday, May 25, 2010

පෙප්සි මැෂින් එක ! The Pepsi Machine !



අධිකරණයේ පැවති දික්කසාද නඩුවකදී ළමයා ගේ අයිතිය පිළිබඳ කරුණු දැක්වීමට දෙපාර්ශවයට නියමවින.

බිරිඳ - ගරු ස්වාමීනි.. මම තමා මේ දරුවා බිහිකලේ.. ඇති දැඩි කළේ.. ඒ නිසා මෙම දරුවා අයිති මට...

විනිසුරු - මොකද තමා මේ ගැන කියන්නේ...

සැමියා - ස්වාමීනි.. මම කාසියක් පෙප්සි මැෂින් එකකට දාලා කෑන් එකක් එලියට ගත්තම ඒ කෑන් එක මගේද එහෙම නැත්නම් පෙප්සි මැෂින් එකටද අයිති...

*****************************************************************

මේක මට ඊමේල් පණිවුඩයක් මාර්ගයෙන් ලැබුණ කතාවක්...:)


ජය..

වැම්පයර්

4 comments:

  1. හික්ස්...මරු මරු...

    ReplyDelete
  2. අඩේ මචං හිනා කාල පන යනවා

    නඩුකාරයත් කොර වෙන්න ඇති මේක ඇහුවම

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails