Sunday, June 6, 2010

සෝම හාමුදුරුවෝ.. අබිරහස් ඡායාරූප පෙළක්! Ven. Gangodawila Soma Thero, Mystery and Unsolved Riddles

සෝම හාමුදුරුවෝ.. අබිරහස් ඡායාරූප පෙළක්! Ven. Gangodawila Soma Thero, Mystery and Unsolved Riddles

මේ ඡායාරුප පෙළ මට ඊ මේල් පණිවුඩයක් මාර්ගගෙන් ලැබුණේ! බොහොම පුදුම සහගතයි! සෝම හාමුදුරුවන් ගේ අපවත් කිරීමට හෝ අපවත් වීමට සෘජු සම්බන්ධ කාරණා කිහිපයක්!

මේ සටහන් පෙළ සත්‍යයක් නම්!


මුල් ඡායාරූපයට අනුව පාලිත ටෙරාන් නම් රුසියාවේ පදිංචි ශ්‍රී ලාංකික මහතෙක් සෝම හිමි අපවත් කිරීම පිළිබඳ සොයා දැනගත් සියලුම කාරණා මෙහි ඉදිරිපත් කර ඇත. ඒ සියල්ල සත්‍ය බව එතුමා වගකීමෙන් පවසයි.

වැම්පයර් ගේ පුද්ගලික විශ්වාසයත් එසේමැයි!

37 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36

ජාතිය පුබුදුවාලූ ඒ සර නැවතත් අසන්නට මෙතැනින්
http://www.vihara.org.au/t7/dhamma/media/audio/authors/ven_soma/default.aspx#un1

Disclaimer - බ්ලොග් කතෘ වන මම මේ ඡායාරූප සම්බන්ධයෙන් කිසිදු වගකීමක් නොදරමි. තවද කිසිදු ආගමික බේදයක් ඇතිකිරීම හෝ ඒ සම්බන්ධව කතිකාවක් ඇති කිරීමට මම අදහස් නොකරමි! එනමුදු මෙවැනි අදෘශ්‍යමාන බලවේග දැනටද ක්‍රියාත්මක වන බව නම් වගකීමෙන් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි.

11 comments:

  1. මටත් මේ ටිකම හම්බඋනා ඡන්දෙ කාලෙ. ඒ දවස්වල මේව ටික පාවිච්චි උනේ ඕනෑම බලුවැඩක් තමන්ගෙ දිනුම වෙනුවෙන් කරන දේශපාළුවො තමන්ගෙ වාසියට.

    මමත් හිතන්නෙ අපේ අය මීට වඩා විමසිලිමත් උනා නම් සෝම හාමුදුරුවො මේ වෙද්දිත් රට හැදීමේ මහා කාර්යය වෙනුවෙන් පෙනී සිටිනව.

    මීට සමාන ව්‍යාපාර දැනුත් ක්‍රියාත්මක වෙනව. මේ ලඟදි අපේ ආච්චිට කවුද කෙනෙක් ගෙදරට ඇවිත් මූලධර්මවාදී පොත් වගයක් දීල.

    ඒ ගොල්ලො Jesus ටත් නිගා කරනව. මොකද Jesus කියලත් නෑ වෙන ආගම්වලට ගරු කරන්න එපා කියල. එයාලගෙ site එක http://www.wmpress.org/. ආච්චිට නැතුව මට එහෙම දෙන්න ආවනම් බල්ලවවත් ලෙහනව. ඒත් දෙවියො කියන වචනෙ දැකලද කොහෙද කියවල ඉවරවෙනකම් ආච්චි සැරෙන්ඩර්. පස්සෙ තමා මිත්යාදෘෂටිකයො කියල බනින්න පටන්ගත්තෙ.

    ReplyDelete
  2. මෙච්චර සාක්ෂි තියාගෙනත් ඇයි කවුරුවත් මේවට විරුද්ධව පියවරක් ගන්නෙ නැත්තෙ?????????????

    ReplyDelete
  3. @ගිහාන්
    මේක ලංකාවනේ. මේකෙ ඉන්න කාලකාණ්ණි දේශපාලකයින්ට, බලධාරීන්ට මේ ගැන පියවර ගන්න ඕනකමක් නෑ. උන්ට උන්ගේ බොක්ක පිරෙනවා නම් ඇති. මතකනේ ඒ කාලේ ආණ්ඩුවල හිටපු බලු බැල්ලියන් ගෙන් සොම හාමුදුරැවන්ට තිබුණු කැපිල්ල. මේවා ගැන කතා කරලා වැඩක් නෑ.

    ReplyDelete
  4. සෝම හිමියන්ව අලෙවි කරන් තමන්ගේ ජය සහතික කරගෙන ධර්ම රාජ්‍යයක් හදන්න පාර්ලිමේන්තු වැඩිය ජාතික හෙළ උරුමයේ නඩයෙන් තමා මේවා අහන්න ඕනේ.

    ඒ කාලේ පුලුවන් තරම් කෑ ගැහුවේ කොමිසම් පත්කරනවා කියලා.

    අනික සෝම හාමුදුරුවෝ ජීවත්වෙලා ඉන්න කාලේ නම් මේ කවුරුත් සෝම හාමුදුරුවොත් එක්ක සබඳතා පවත්වන්නේ නැතිව අපවත් වුණාම එකෙන් බොරදියේ මාළු බෑමක් තමා ජාහෙඋ කලේ....

    ReplyDelete
  5. These pictures and evidence are not new. They have been in the public domain for many years now.The pictures were publicised in the URL of the controversial university but they were pulled out in haste.This was revealed by Ven.Kamburugamuwe Mahanaga days after Soma thero's death. Later a commission was appointed by Chandrika Kumaratunga which provided a divided report.It is unfair to blame JHU because even they are helpless in this situation because Shanti Pushpakumara Jayasekara lives in Russia,which has no Interpol presence.Even if a warrant is issued,he can't be apprehended.Infact,he is a public figure.He has started his own website:http://www.mahatmashanti.com/
    The two gentlemen in the picture(real one) are supposed to be Rupasiri Perera and Hemantha sirisena,two lankan immigrants in Russia.http://www.lankaweb.com/news/vensoma.html

    ReplyDelete
  6. Kamburugamuwe Mahanaga exposed these pictures in a TNL Janahanda debate a few days after the death of Ven.Soma thero.Many other fact and puzzles were discussed in that programme and later in two episodes with Uduwe Dhammaloka in a different programme in the same channel.Hopefully,someone can upload these on youtube for everyone o see.If we can get the final report of the commission,it would be helpful too.Unfortunately, the death of Soma thero was politicised.It should'nt have been

    ReplyDelete
  7. අනිත් දේවල් ගැන නං දන්නෙ නෑ. නමුත් මේ කලුපාට මිනීපෙට්ටියේ කතාව ගැන කිව්වොත්, රූපයෙන් පේනවා ඒ කලුපාට මිනීපෙට්ටිය ඒ බටහිර රටවල්වල සාමාන්‍යෙයන් පාවිච්චි කරන ජාතියේ එකක් කියලා. ඒකෙ දේහය දාලා එවීමෙන් අගෞරවයක් කරන්න හැදුවා කියලා හිතන්න අමාරුයි. ඒ රටෙන් තියෙන පෙට්ටියක එපායැ එවන්න.

    අනිත් දේ තමයි මේ හැම කල්පිතයක්ම ගොඩනගල තියෙන්නේ ඉතා අපැහැදිලි ඡායාරූප මත. ඔය කියන සාක්ෂි ටික කුඩා ඡායාරූපය විශාල කලාම ඇති වෙච්ච විකෘති (artifacts) වෙන්නත් පුලුවන්. ඔන්න මේවයෙ හොඳ තත්වයේ රූප හොයාගත්තොත් යමක් දැනගන්න පුලුවන් වෙයි.

    ReplyDelete
  8. can you send this as an email?we can sent this to a lot.

    ReplyDelete
  9. චානු: ඔබ නිවැරදියි!

    ගිහාන්: ට උත්තරේ විජයබාහු දීලා තියනවා! දැන් කාටවත් මේකෙ ලොකු වැදගත් කමක් නෑ..

    හසිත: බොහොම හරි!

    රොෂාන්: මම දැනගෙන හිටියේ නෑ.. ස්තුතියි!

    ඉන්දරේ: ඔතන දාපු ඒවට වඩා ඊමේල් එකේ ඒවා කොලිටි වැඩියි. මම මූණු පොතටත් දැම්මා ඕක. ඊට පස්සේ ඊමේල් එක හෙව්වට හොයාගන්න බැරි උනා..මොකද ඒක ආවෙ මම කලින් වැඩකරපු තැන මේල් එකට. ජීමේල් නෙවෙයි!
    ඉතින් මම මූණුපොතේ ඇල්බමය ඩවුන්ලෝඩ් කරලයි මේ දැම්මේ!
    අනික බොහෝදේවල් ආටිෆැක්ට්ස් කියන්න අමාරුයි.උදා - සෝම හිමි ගේ සෙවනැල්ල, කාන්තාවගේ සපත්තු.. සහ සෝම හිමි බලාගෙන ඉන්න ඉරියව් නිරීක්ශණය කරන්න!


    මිලාන්, හා කියවන සියලු දෙනා: ම්ට ඊමේල් කරන්න.. මම මේ පොටෝ ටික එවන්නම්!
    blogvampa@gmail.com

    ReplyDelete
  10. උන්වහන්සේ දෙවියන් අදහන ගොන් බෞද්ධයින් එයින් මුදවා ගන්න විශාල උත්සාහයක් ගත්තා. නමුත් එයින් පලක් උනේ නෑ. ලංකාවේ ඉන්නෙ මොනතරම් බූරුවොද කියල උන්වහන්සෙගෙන් විමසන ප්‍රශ්න වලින් ඒ කාළේ රටම දැනගත්ත. උන් වහන්සේ කන පැලෙන්න ඒ හරක්ට උත්තර දුන්න.
    නමුත් රහත් බව නොලබා සිටි උන්වහන්සේ ලද ජනප්‍රියභාවය නිසා මෝහයෙන් මුලා වුනා. බුදු පුතුන්ගේ යුතුකම අමතක කොට රටේ ජනාධිපති වන්න ගියේ ඒ නිසයි. අප සහ නායක හිමියන් කොතෙක් කරුණු පැහැදිලි කලද උන්වහන්සේ තම තීරනණය වෙනස් කළේ නෑ.

    කෙලෙස් නොනසා සිටි උන්වහන්සේ උපාධියක් පසු පස ගොස් අපවත් වුනා. කවුරුත් නොදන්නා දෙයනම් උන්වහන්සේ දිනපතා විවිධ බෙහෙත් වර්ග පාවිච්චි කල රෝගියකු යන්නයි.

    වෛද්‍ය නිරිඇල්ල මහතා උන්වහන්සේගේ මරණය බිළීබඳ පරීක්ෂන පවත්වා එය ස්වාභාවික මරණයක් බව ඔප්පු කළා. නමුත් අපේ රටේ චරිතයන් නොතිබූ පුද්ගලයින් උන්වහන්සේගේ අපවත්වීම විකුණමින් වීරයන් බවට පත්වුනා.

    පාර්ලිමේන්තුවට වැඩම කොට අදටත් බයිලා ගසන චක්‍රවර්තිලා, රණවකලා, මං ගොන් පිලලා ඒ වෙනුවෙන් කළේ මොකක්ද. ඔවුන් කළේ ඔරුවක් බව දන්නා නිසා අදටත් මේ ප්‍රශ්නයේදී කැඳ බිව් ගොලුවන්සේ අදත් මේ පල් හොරුන් නිහඬයි.

    කෙසේ හෝ රටට වැඩක් කළ හැකිව තිබූ හිමි නමක් අපට අහිම් උනා....

    ReplyDelete
  11. මාතලන්.. ඔබ සමග එකඟයි.. ඉදිරියේදී වෙනත් ලිපියක් මගින් මගේ අදහස ඉදිරිපත් කරමි..

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails