Monday, July 19, 2010

දහ දහස පැනීම | 10,000 Pageloads

අප්පා, අද මගේ බොලොග්ගෙ පේජ් ලෝඩ්ස් 10,000ක් පැනල නෙ. මාස තුනකට නරකම නෑ. මේ පැත්තෙ ඇවිත් ගිය, පිය සටහන් තැබූ සියල්ලන්ට හා මෙකී නොකී පෙරකී යටකී උඩකී ගතුකී සියල්ලන්ටම මාගේ හදපිරි ප්‍රණාමය.

ජය වේවා.

14 comments:

  1. හද පිරි සුබ පැතුම් මිත්‍රයා.
    දිගටම කරගෙන යමු...

    ReplyDelete
  2. එළ එළ. ළඟදීම ලක්ෂය පනීවා. වැම්පයර් ලියන ස්ටයිලට මම කැමතියි. මේක මට මුලින්ම හම්බ වුනේ උඹ චූ කවි ලියපු දවසේ. ඊට පස්සේ කමල් අයියා නාපු දවසේ. කලින් ලිපි ගැන ඒතරම් නිනව්වක් නෑ. කමල් අයියා නෑවට පස්සේ උඹේ blog එක මුල ඉඳන් අගටම කියෙව්වා. හැබැයි comment කරන්න හිතුනත් කරේ නෑ. අනේ මන්දා මට එහෙම කරනවා සමහර වෙලාවට. එදා ඉඳන් උඹේ blog එක ගැන මම විමසිල්ලෙන්. වැම්පයර්ට ජය.

    ReplyDelete
  3. සුබ පැතුම් මිත්‍රයා ... ජයෙන් ජය ...

    ReplyDelete
  4. සුබපැතුම් මිත්‍රයා.... ජයවේවා!

    ReplyDelete
  5. ජයවෙවා කිව්වා..

    ReplyDelete
  6. ඔන්න ගැන්ස්ටර් ත් හදවතින්ම සුභ පතනවා... :)

    ReplyDelete
  7. මට බ්ලොග් එකක් නැති උනත් නිතරම comment දාන්න..
    අකුරක් නෑර මේ බ්ලොග් එක කියවනවා...

    උනුසුම් සුබ පැතුම් වල රස්නෙ යන්නත් එක්ක මෙන්න මගෙන්
    සීතල සුබ පැතුම්!!!!!

    ReplyDelete
  8. congratz & wish u all da best 4 da future bro!!

    (sinhala typing awlak)

    ReplyDelete
  9. සියලුදෙනාටම ස්තුතියි.. :)
    ජයවේවා..!

    ReplyDelete
  10. සුබ පතනවා...... උබේ අර සීයලගෙ කවි සෙට් එකෙන් තමා මුලින්ම මේ පැත්තට ආවෙ මතකය හරි නම්... පස්සෙ ඉතින් උබ හැමදාම පලාමල්ල පැත්තෙ එද්දි තමයි මීටර් උනේ සීයල ගැන දැම්මෙ මූ නේද කියල...

    දිගටම කරන් යමු නේ මචන්.... ජය.

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails