Wednesday, July 28, 2010

මෙන්න උත්තර! අතිශයින්ම වැඩිහිටියන්ටයි..!

pa200512286si

 

කලින් දාපු අපේ එකෙක් කරපු වැඩේ මතකනේ.. අමතකනං ගිහින් බලල එන්නකෝ මේකෙන්.

http://blogvampa.blogspot.com/2010/07/three-story-books-ma15.html

ඒක වැඩිහිටියන්ට වඩාත් සුදුසු පෝස්ට් එකක් ලෙසටයි මම වර්ගීකරණය කලේ. අහපු ප්‍රස්න වලට උත්තර නං අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි. පොඩි අය තරහ වෙන්නෙපා.   මතක් උන නිසයි ලිවුවෙ. ඔය වගේ ගෝත වැඩ කරපු අපි ඔක්කොම අද හොඳ තැන් වල ඉන්නව. එහෙමෙයි කියල ඕව කරන්න යන්නෙපා හොඳේ. මට දැන් මේ වෙලාවෙ මතක් වෙන්න අපේ බ්ලොග් ගඩොල් මලයගෙ වෝනින් එක.

බොහොම නිර්මාණශීලී පිළිතුරු තිබුණා. ආයෙ දෙකක් නෑ. ඒත් අපේ එකාගෙ පොතේ නමත් මම ඔන්න දැම්ම පහලින්. ඔක්කොම කොමෙන්ට් පබ්ලිශ් කලා.. පුතාගෙ එක පොඩ්ඩක් එඩිට් කරල දැම්ම. මම ඉතින් කුණුහරුප දාන්නෙ නෑ නෙව.

මෙන්න උත්තර!

1. මටත් හෙන ප්‍රස්නෙ ඕක... මම ඇහුව උගෙන්ම .. ඌ කියපි
"නරියා සහ කැලෑව..යකාගෙ පහන.. නරි නැති කැලේ"
2. පොත් තුනේ  නම් පද පෙරලි කොරල බලන්න
3. තුන්වෙනි ප්‍රස්නෙ තව දුරටත් ප්‍රස්නයක් වෙන්න බෑ!

17 comments:

  1. හප්පා...මේං ඒක අහලා නරි කැලේ කඩං දුවනවා......:)..

    ReplyDelete
  2. මම හිතුවේ උඹ උත්තර දෙකක් හරියට දීලා කියල දාලා, මගෙ පොස්ට් එක publish නොකර ඉඳියි කියලා.. ඒකයි අනිත් පැත්ත පෙරලලාම එව්වේ... සොරි වෙන්ට ඕන අවුලක් වුනානම් ... මේ මේක publish කරන්ට ඕන නෑ... ජයවෙවා මචං

    ReplyDelete
  3. ඇයි, රතු හුණ්ඩුව, සිරි කැන්දූ, කැලේ මැදින් නරි එනවෝ, හුළං වත්ත, බකන සුළං . . .

    ReplyDelete
  4. ඕව පොඩ්ඩක් දැනගත්තට නරකක් වෙන්නේ නෑ නැද්ද බං..?
    එළම තමා

    ReplyDelete
  5. හිකිස් ...මෙන්න මූ අපිව වල් කරනවා :ඩි

    ReplyDelete
  6. හෙහ් හේ... ෆට්ට ෆට්ට අයියෝ....

    ReplyDelete
  7. අපෝ දැන් ඉන්න පොඩි උන් අපිට වඩා දන්නවා. හික් හික් උත්තර සෑහෙන තිබ්බනේ. වැඩේ කියන්නේ මට එකක් වත් මතක් උනේ නැහනේ.

    ReplyDelete
  8. දෑන් නෙ සීන් 1 තෙරුනෙ .....

    ReplyDelete
  9. එතකොට දැන් මගෙ පොත නෑ.......... උඹ අපිව නොමගට යොමු කරනවා...... හරිම ජුගුප්සාජනකයි .......... හිකිස්

    ReplyDelete
  10. මේ අවුරුදු 26 ටම දැනගත්තේ නැති කුණුහරප ටිකක් දැනගත්තා මේ පෝස්ට් දෙක බලල. හිකිස්.

    අපේ පන්තියෙ එකෙක් හිටිය. ඌට කිව්වෙ හූනා කියල. අපි ඉතින් කියනව "හූන චිකනකොට නරි කැලේ කඩාගෙන දුවනව කියල."

    ReplyDelete
  11. කට්ටියටම ස්තුතියි,... හික් හික්.. මගේ වෑයම නොදන්නා දේවල් ඔබ හමුවේ තැබීම නෙව.

    ReplyDelete
  12. බොලව්නේ .. මේ බ්ලොග් වල කුණුහරුප ලියන්න එපා කියල තියෙත්දි ...උඹල ඒව අනික් පැත්ත හරව හරව රස කර කර කියනව නේද ...?
    මටත් මේක තේරුණේ ටිකක් පරක්කු වෙලා බොලව් ....
    ඇඩ්මින්ලට හවු වුණොතින් තොපිට ගහවි .....

    ReplyDelete
  13. මෙතන කියන්න බැරි ඒව හෙම බලන්න යන්න

    කට්ටියට දරුණු කතා එතෙන්දි කියන්න පුළුවන් වෙයි

    ReplyDelete
  14. ලංකාවේ කොක්කු වර්ග...> පාලම් කොකා,පතලෙ කොකා,පසු කොකා,පාන කොකා,පලු කොකා,පල්ලු කොකා,පඳුරන කොකා,පාන් කොකා,පස් කොකා,පණඩිත කොකා,පන්සලේ කොකා..........!

    ReplyDelete
  15. හිරිපොද කැලේ. බයිල් මාලා.
    වෙරි කාසි.

    ReplyDelete
  16. හුලස් වත්ත.

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails