Saturday, July 31, 2010

සින්දුවක් උවමනා කර තිබේ...| F1 F1 !

"බිම් මල්" ටෙලි නාට්‍යයේ (සෑහෙන පරණයි), "කල්ප සිහිනය දු‍ටුව රෑ යාමේ.. නුරාවෙන් මත් නොවී සිටියා නම්" කියන ගීතය තියනවද? නෙට් එකේ නං නෑ මම හිතන්නෙ.. මාස ගාණක් තිස්සෙ හොයන්නෙ. බලන කට්ටිය ළඟ වත් තියෙදෝ...

කල්ප සිහිනය දු‍ටුව රෑ යාමේ.. නුරාවෙන් මත් නොවී සිටියා නම්
-ඊළඟ පේලිය මතක නෑ-
අපිට එක්වී ඉන්න තිබුනා නම්....

ඔන්න ඔහොමයි තියෙන්න..

F1 = Help ;)

 

හප්පෙ.. තුන්වෙනි පදේ මතක් උනා ලාවට වගේ

කල්ප සිහිනය දු‍ටුව රෑ යාමේ.. නුරාවෙන් මත් නොවී සිටියා නම්
ලහිරු පින්නේ සැඟව නොගොසින්..
අපිට එක්වී ඉන්න තිබුනා නම්....

12 comments:

  1. හොයලා බලන්නම් මචං.

    ReplyDelete
  2. ...---... ...---... ...---... ...---... ...---... ...---... ...---... ...---... ...---... ...---... ...---... ...---... ...---... ...---... ...---...

    ReplyDelete
  3. Try
    http://www.sindulanthe.com

    ReplyDelete
  4. හප්පෙ.. තුන්වෙනි පදේ මතක් උනා ලාවට වගේ

    කල්ප සිහිනය දු‍ටුව රෑ යාමේ.. නුරාවෙන් මත් නොවී සිටියා නම්
    ලහිරු පින්නේ සැඟව නොගොසින්..
    අපිට එක්වී ඉන්න තිබුනා නම්....

    හෙළයා- බොහොම ස්තුතියි මචන්

    ඇනී -ඒකෙ නෑ, ඒ සයිට් එක කිසි තේරුමක් නෑ

    කාංචන - xxxxx PG18+ grrrrrr

    ReplyDelete
  5. ආ ඇත්තමයි ලස්සන සිංදුවක් දින පොතක නම් ලිව්වා වගේ මතකයි..
    හ්ම්ම්ම් හොයා ගන්න පුලුවන් උනොත් කියන්නම්

    ReplyDelete
  6. මට නම් කිසිම මතකයක් නැහ....

    ReplyDelete
  7. ඔව් නිමන්ති.. ගොඩක් ලස්සනයි..සොෆ්ට් කොපි එකක් හොයාගන්න පුලුවන්නං කියල වැඩක් නෑ....

    පිස්සා- ඒ සින්දුව ඊට පස්සෙම ඇහුනේ නෑ macho...

    ReplyDelete
  8. කල්ප සිහිනය ගොඩක් ලස්සන සින්දුවක්.. ඒත් දැන් නම් කාලෙකින් අහල නැ.. ඒ දවස්වල නම් නිතර ම අහන්න ලැබුන..සින්දුව නම් නැ මල්ලි..

    ReplyDelete
  9. මගේ ලග නම් නැහැ යාළු... ඒත් හොයලා බලන්නම්...
    කියන්නේ කවුද ඒ සිංදුව?

    ReplyDelete
  10. අහලා නැහැ සහෝ.හොයලා බලන්නම්

    ReplyDelete
  11. චේජනා- සහෝදරී.. ගොඩක් ලස්සනයි තමයි ඒ සින්දුව.. මම ඕක අහද්දි මට තේරුනෙත් නෑ මොකක් ගැනද මේ කියන්නෙ කියල. ඒත් හොඳට හිතට වැදුනා...

    පොඩ්ඩ මල්ලි- දන්නෙ නෑ කොල්ලො.. පිරිමි හඬක් කියල විතරයි මතක

    පුබුදුවා- එල එල..


    ස්තුතිවේවා......

    ReplyDelete
  12. meka neda hoyanne
    http://www.youtube.com/watch?v=WcpEwpafVhI

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails