Sunday, July 25, 2010

Geographic Model of Women | කාන්තාවන්ගෙ භූගෝලීය ආකෘතිය

WeCanDoItPoster[1]

පොඩි රස කතාවක්.. ජාලෙන් හොයාගත්ත. අර කතාවත් ලියාගෙන යන්නෙ .. හෙට උදේට බඩු ඇති.

මේක මේ කාන්තාවන්ගෙ භූගෝලීය ආකෘතිය ගැන කියවෙන කතන්දරයක්.

වයස අවු 15 ත් 20 ත් අතර - අප්‍රිකාව වැනිය. බාගෙට සොයාගෙන ඇත. බාගෙට හීලෑය

වයස අවු 20 ත් 30 ත් අතර - ඇමරිකාව වැනිය. සම්පූර්ණයෙන්ම සොයාගෙන ඇත. නියම විද්‍යානුකූලව හැසිරෙයි.

වයස අවු 30 ත් 35 ත් අතර - ඉන්දියාව වැනිය. උණුසුම්ය. රූමත්ය. නුවණක්කාරකම මඳ පමණට ඇත.

වයස අවු 35 ත් 40 ත් අතර - ජර්මනිය වැනිය. යුද්ධයෙන් පසුව විනාශයට පත්ව ඇත. එහෙත් ප්‍රිය උපදවයි.

වයස අවු 40 ත් 60 ත් අතර - රුසියාව වැනිය. ඉතා විශාලය. කිසිම කෙනක් පැත්ත පලාතෙ යන්නෙ නැත.

වයස අවු 60 ත් 70 ත් අතර - එංගලන්තය වැනිය. කීර්තිමත් ඉතිහාසයක් ඇත. අනාගතයක් නැත.

ඉතිරිය - සයිබීරියාව වැනිය. තියෙන්නෙ කොහේද කියලවත් කවුරුවත් හොයන්නෙ නැත.

කාන්තා පාර්ශවය තරහවෙන්නෙපා හොඳේ. අපිනං දන්නෙ නෑ. මම හිතල ලියපු එකක් නෙවෙයි.

5 comments:

  1. මම මේකේ ලාංකීය වර්ශන් එක කාලෙකට කලින් දැක්ක කොහේ හරි. ඒකේ තිබ්බෙ සිංහරාජෙ, අනුරධපුර , මන්නාරම වගේ ඒවට උපමා කරල.

    ReplyDelete
  2. සම්පූර්ණ ඇත්ත කතාව.

    ReplyDelete
  3. හිකිස්..නියම කථාව...සමහර ගැනු කට්ටිය ඕස්ට්‍රෙලියාව වගේ...රට වටේට් තමයි නගර ටික තියෙන්නේ..මැද කාන්තාරේ.....

    ReplyDelete
  4. මට නම් ඇමරිකාවට යාගන්න තිබ්බනම් ඇති... අනික් රටවල් නම් මගේ හිතට අල්ලනෙ නැහනේ...

    ReplyDelete
  5. මචං,
    මම මේකම "ලාස්ට් රෝ" එකේ දැම්මා . . . . ඒකෙ ඇඩ්මියා තමයි මට කියල එවල තිබුනෙ මම පෝස්ට් කරපු එක මෙතනත් තියනව කියලා ....
    මචෝ. . . . මම උබෙන් කොපි කලේ නෑ. . . මට ආපු මේල් එකක් සිංහලෙන් ගහල දැම්ම විතරයි. . . .
    සමාවෙයන්
    මීට,
    විස්වාසී
    ඇන්ඩර්සන් ලමයා. . .

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails