Tuesday, July 13, 2010

How to Wear a Shirt Correctly (After having drinks) |නිවැරදිව කමිසය ඇඳ ගන්නා පිළිවෙල (මත්පැන් පානයෙන් පසු)



මේ දවස් ටිකේම මත්පැන් හා කබරය ගැන ලිවුව නේ. අද කියල දෙන්න යන්නෙ පොඩි අඩියක් ගැහුවම කමිසයක් නිවැරදිව ඇඳ ගන්නේ කොහොමද කියලා. සිහියක් නෑ නෙව. ඒත් ගෙදර යන්නෙ කොහොමද කමිසය නැතුව! සමහර අය අනික් පැත්තට අඳිනවා, බොත්තම් වැරදියට දානවා. වැරදි ගොඩයි. මේ විදියටත් උත්සාහ කරල බලන්න. නරක් වෙන එකක් නෑ. බොහොම ප්‍රයෝජනවත් වෙන්න පුලුවන් මේක.

මේ වීඩියෝවෙන් නිවැරදි පියවර බලාගන්න.


video

ජය!
වැම්පයර්

6 comments:

  1. අඩේ පට්ට පට්ට බං....ආර්නොල්ඩ් සුභසිංහ තේ බිව්වා වාගේ....අත් නැවෙන්නේම නෑ......:D...

    ReplyDelete
  2. :D :D බුවාට උතුර දකුණ මාරැ වෙලානේ

    ReplyDelete
  3. හක හක ........... ලොල් !!!

    ReplyDelete
  4. එතකොට කමිසෙ අඳිනවද කකුල් දෙකට...හනේ හපොයි...

    ReplyDelete
  5. හපොයි... බිව්වම මෙහෙම අවුට් වෙනවද බන්. හික් හික්.. අපි වගේ නොබී ඉන්නවනම් හරිනෙ... නැද්ද... හික් හික්

    ReplyDelete
  6. හ හා.. නැත්නම් මට කතන්දරයක් හැදෙයි අරක්කු ප්‍රමෝට් කරනව කියල. ඔන්න ආදීනව තියන එකකුත් දැම්ම. (හැබැයි කතන්දර වලත් ආදීනව නේද තියෙන්නෙ) කමක් නෑ ඉතින්... කට්ටියටම ස්තුතියි!

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails