Thursday, July 8, 2010

සන්ෆ්ලවර් සමග සජිත් ප්‍රේමදාස | Sajith Premadasa with Sunflowers

වැඩි කතා ඕන නෑ ඕං, මන්ත්‍රි තුමාගෙ වැඩ කිඩ බැලුවනං ඇවිල්ලා. මේක නම් ටොප් ක්ලාස්.





10 comments:

  1. ෂා මාරයි....නියම

    ReplyDelete
  2. ඔය විපක්ෂෙ එව්වොන්ට ගිටාර් ගහන්නයි රබං ගහන්නයි හෝන් ගහන්නයි ඇරුනම වෙන දෙයක් කොරගන්න කොරන්න බෑ...........

    ReplyDelete
  3. කවුරු මොනවා කිව්වත් සජිත් ප්‍රේමදාස කියන්නේ නියම වැඩ කාරයෙක්...

    ReplyDelete
  4. බොරු කියන්න ඕන නෑ. මේක නම් පට්ට. පට්ට කියන්නේ ගිටාර් කාපු ඩයල් වලට සාපේක්‍ෂව නෙවේ. දියවන්නාව මැද කෙළින සෙටාර් එකට සාපේක්‍ෂව.

    @ 2nd Anonymous
    අඩුගානේ ඒකවත් හරියට කොරනවනම්, නේද.

    @ 3rd Anonymous
    මහින්දටත් ඉස්සර ගොඩක් කට්ටිය එහෙම කිව්වා. දැන් නොකිව්වට.

    ReplyDelete
  5. යකෝ ඔය විපක්සෙ ඉන්නව කියන එක අමතක කලොත් දයාසිරි සජිත් වාගෙ පොරවල් මරු නේද නිකම්ම ඉන්න බහුතරයට...කටින්ම කොල හිටවන දෙනෝදාහක් උන්ට වඩා,,..

    ReplyDelete
  6. "දියවන්නාව ගොට් ටැලන්ට්" . . . . .
    ඒත් අර සින්දු දෙකක් එකම සින්දුවක් වගේ ගහපු එක නම් මම හිතන්නෙ ජම්මෙට වඩා පුරුද්ද ලොකු වෙච්ච නිසා වෙච්ච එකක් . . . !

    ReplyDelete
  7. රනිල මාම නම් රබන් ගහන්න හපන

    ReplyDelete
  8. දක්ෂයෙක් වගේ. දියවන්නාවේ මඩ ඌරො අතර වැඩකාරයෝ දෙන්නෙක් තුන්දෙනෙකුත් ඉඳලා හිටලා ඉන්නවා වගේ

    ReplyDelete
  9. මැක්සා... බේද නැතුව හොඳ දේවල් අගය කරන්න කවුරුත් ඉගෙන ගන්න ඕන...

    නියමයි සජිත් මහත්තයා

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails