Friday, August 20, 2010

අංගුලිමාල (නව රිද්ම) | Angulimala New Version

image

 

මට හිතෙන්නෙ මේක සාමාන්‍යපෙල ප්‍රස්න පත්තරයක බුද්ධාගම දෙවනි කොටසෙ උත්තරයක්.

කොහොමද ටිකිරි මොළේ!!

14 comments:

  1. හෆොයි...හැබැයි ඉතින් ඕක මොකද්ද....අර දේවදත්ත බුදු හාමුදුරුවන්ගේ ඔලුවට ගලක් පෙරලුවා කීවාමත් අපේ උපාසිකාවො හෙන හයියෙන් "සාධු සාධු" කීවාලු නෙව.....:)))..

    ReplyDelete
  2. අනේ හෆොයි.....!!!
    වැරැද්ද ළමයාගෙද ගුරුවරයාගේද එහෙමත් නැතිනම් දෙමව්පියන්ගේද?

    ReplyDelete
  3. හික් හික්!!! පට්ටයි මචෝ...කාගෙද පේපර් එක? උඹ ඉස්සර ලියපු එකක් නෙවෙයිනෙ?

    ReplyDelete
  4. අන්න හසියා ඇහුවා වැදගත්ම ප්‍රස්නය...! පට්ට යවන්නේ නැතුව ඉස්මනින්ම ඒ ප්‍රස්නයට උත්තර සොයමි....

    ReplyDelete
  5. අනේ හපොයි... ඔය ඉතින් අපේ ළමයි වැඩි හරියක් බුද්ධ ධර්මය දන්න හැටි තමයි...

    ReplyDelete
  6. මේ තත්වය නම් හරිම සෝචනීයයි..

    ReplyDelete
  7. කොහොම වුනත් ක්‍රියේටිව් කතාවක් :P

    ReplyDelete
  8. මේ යන්නේ කොයි පාරේ..??

    ReplyDelete
  9. මචං සිරාවටම මේක උඹේ පරණ පේපර් එකක් නෙමෙයි නේද?

    ReplyDelete
  10. මේ බොට කොහෙන්ද මේක... මම කියන්නම්... හසියා කිව්ව වගේ හි හි. උබේ ලියවිල්ලක් නේද මේ.... හි හි.

    ReplyDelete
  11. see the bright side.

    බලපං පොඩි එකා ( ඒ කියන්නේ උඹේ ) නිර්මාණශීලිත්වය. එල මචං. :D :D

    ReplyDelete
  12. ඒ කවුද බං උඹට අර මහපට ඇඟිලි 600 යේ කතාව ඉගැන්නුවෙ.

    ReplyDelete
  13. මුලින්ම කියන්නෙ මේක මගේ රචනාවක් නං නෙවෙයි හොඳේ.. කට්ටියම කියපු දේවල් හැබෑව. බොහොමත්ම ස්තුතියි...!!

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails