Wednesday, August 11, 2010

පබා ගේ වක වකා...

මර්වින් හිටපු ඇමතිතුමා ගෙන් ලකුණු 10ක් ම ගත්ත පබා කෙල්ලගේ වක වකා...

මේං..





වේලක් දෙකක් නොකා හරි මේ වගේ ආතල් එකක් බල බල ඉන්නෙ නැත්තෙ ඇයි හැබෑට..
අනේ මන්ද ඕං.. ඔව අපිට තේරුං යන්නෙ කවදද..



වැම්පයර්

11 comments:

  1. මේ රටේ මිනිස්සු ( අපි ) තනිකර කෙල්ලේනේ පිස්සු....:D

    ReplyDelete
  2. සුභ අනාගතයකට සුභ පතනවා...! 9.5/10

    ReplyDelete
  3. දැන් ඉතින් ඕවා බල බල තමයි ඉන්න වෙන්නෙ.දන්නවනෙ හේතුව?

    ReplyDelete
  4. හප්පේ මර්වින් අංකල්ට වෙච්චිදේට පපුව පත්තු වෙනවා දෙයියනේ... දැන් ඉතින් මෙගා ස්ටාර් එකෙනුත් එළියට දායිද දන්නේ නෑ.. පවු අප්පා...

    ReplyDelete
  5. අනේ හැබෑට මේ ගරු පා.ම කෙනෙක් නේද? ශකීරා වගේ පස්ස නැලෙව්වානං තව ඡන්ද ටිකක් වැඩිකරගන්න තිබ්බා...

    මැරවින් අයියා ලකුණු ගොඩක් දුන්නේ මෙයාවත් ගස් බඳින්නද දන්නෙනෑ... :P

    ReplyDelete
  6. හික් හික්!! අපි පබාට, පබා අපිට...!!!

    ඒක නෙවෙයි වැම්පි, සිකාට විරුද්දව කවුද පොලිසියට කම්ප්ලේන් කරලයි කියන්නෙ?

    ReplyDelete
  7. http://www.gossiplankanews.com/2010/08/shakira-vs-paba.html

    ReplyDelete
  8. මම ඕක දැක්ක ඊයෙ. හපොයි බන් උබටත් පිස්සු නොවැ. ඔය ඉතින් අපිට/ රටට සේවයක් නොවැ කරන්නේ පබා නංගි.

    360 දි පොඩ්ඩක් නා ගත්තට මොකද ශකිර පරාදයි නේ බන්. ශකිර දැක්කොත් දෙයම්මපා එනව පබා ගෙන් ඉගෙන ගන්න වක වක නටන්න හික් හික්.

    මර්වින් ලොක්කත් ආතක් පාතක් නැති වෙච්චි එකේ වක වක ඉගෙන ගන්න යන්නත් බැරි නැහ.

    ReplyDelete
  9. අපි කුමක් ක‍රමුද හා......අඩමුද,සිනාසෙමුද.....අඩ අඩා සිනාසෙමුද ?

    ReplyDelete
  10. This time for Sri Lanka

    මොනවා කියවනද මන්දා ?. ඕනව්ට වඩා ෂෝ එක දාන්න ගියාමත් ලෙඩේ. අනේ පබා.

    ReplyDelete
  11. This comment has been removed by a blog administrator.

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails