Sunday, August 22, 2010

දෙව් ලෝ සැපා ලබන්ටාත්..ශෙල්ටන් පෙරේරා | Dev Lo Sepa Labantath – Shelton Perera

කලින් ප්‍රස්නෙට නිවැරදි පිලිතුරු හැමෝම වගේ දීල තිබුනනේ. මේකත් ඉතින් ප්‍රස්නයක් තමයි. අහල තියනව නේද ශෙල්ටන් පෙරේරා ගැන. අර අවසන් ලියුමයි ඔබට ලියන්නේ කියන සතිශ් පෙරේරගෙ පියතුමා. මට නම් මෙතුමා බොහොම සුවිශේෂ ගායකයෙක්. බොහොම පිරිසිදු, ස්ථායි කටහඬක් තියෙන ගායකයෙක්. නිකන් හඬ අර ඉන්ස්ටෘමන්ට් එකක් ප්ලේ කරද්දි එන සද්දෙ වගේ. බොහොම පිරිසිදුයි, ඉතා නිවැරදිව ස්වරස්ථානවල හඬ පිහි‍ටුවා ගායනාකරන ගායකයෙක්.

කලින් ප්‍රස්නයට නිවැරදි පිලිතුරු දීපු තිස්ස දොඩංගොඩ සහෝදරයා, ගඩොලා, හරී, රන්දිල්, හසියා, සෝමලාල්, ‍ෆ්‍රීඩම්, ස්වප්නා, පිස්සා, සන්සරසිඳු, කුමාරයා ඇතුලු සියල්ලන්ට...මේ ගීය ආදරයෙන් පිරිනැමේ...

අහන්න …. බලන්න…… මෙතනින්.. බොහොම ආදර්ශවත් ගීතයක්...!!


මේකෙනුත් අහන්න ප්‍රශ්න තියෙනවා.

කියන්න බලන්න....

1. කවුද මේකෙ වයලීනය ගහන්නෙ? (ඉඟිය - ලංකාවෙ එතෙක් මෙතෙක් හිටපු හොඳම වයලීන් වාදකය කියලයි කට්ටිය කියන්නෙ නම්..මටත් එහෙම හිතෙනවා)

කලින් පෝස්ට් එකේ නළු නිලියො නිවැරදිව හඳුනාගෙන තිබුන සියල්ලන්ම. සංගීතය පොඩ්ඩක් පටලගෙන තිබුණ කීපදෙනෙක්. මෙහෙමයි ගෙස් කරන්නෙ. ගොඩක් වෙලාවට කේමදාස මහත්තය ෆස්ට් වයලීන් එක පාවිච්චි කරන්නෙ බටහිර තාලෙට. එතකොට කට්ටියට ඇහුණොත් වයලීනයක් මුල්කොට තැනූ තනුවක් හා එය බටහිර ආරට පාවිච්චි කරල තියෙනව නං බොහෝවිට ඒ කේමදාස මහත්තය.

ජයවේවා...!!

10 comments:

  1. බොහොම ස්තූතියි මේ වගේ දුලබ දේ හොයාගෙන බෙදා හදා ගන්නවාට,,,,

    ReplyDelete
  2. වීඩියෝ එක මම බැලුවෙ නෑ.... එත් වයලින් එක ගහන්නෙ ඩී. ඩී. ගුනසේනයන් වෙන්න ඕන මේ හදුන්වාදීමෙ හැටියට... කේමදාසයන් කියන්නෙ ඩී. ඩී. ගුනසේන කියන පුද්ගලයා එක වයලින් එකෙන් වයලින් 10ක් එකට ගහන පුද්ගලයෙක් කියලයි...

    ReplyDelete
  3. වැම්පා ආදරයෙන් පිරිනමපු ගිතය ආදරයෙන් රසවින්දා...
    ස්තූතියි සහෝ...

    ReplyDelete
  4. අහ්...අද නම් දන්නෑ උත්තරේ.... :(
    අද සිංදුවත් ඉතිං කියන්නත් දෙයක්ද...අති විශිෂඨයි....
    ශෙල්ටන් පෙරේරා, සතිෂ් පෙරේරා සහ ශෙල්ටන් පෙරේරාගේ අනිත් පුතා (මට මතක විදිහට ඉන්නවා....එයත් සිංදු කියනවා වලේ මතකයක් තියෙනවා.....නමවත් එතුමා කියන සිංදුවක් වත් දන්නේ නැ මම) ගේ සිංදුවලට නම් මම කැමතියි.
    වැඩියෙන්ම කැමති සතිෂ් පෙරේරාගේ අවසන් ලියුමයි සිංදුවටම තමයි.
    පුළුවන්නම් මෙතුමන්ලාගේ ගීත බාගන්න තැනක් දන්නවනම් කියන්නකෝ......
    බොහෝමත්ම ස්තූතියි අයියේ.....

    ReplyDelete
  5. ඉස්ස‍රවෙලා සහෝද‍රයෙක් කියල තියනව වගේ මේ වාදකයා ගුණසේන මහත්තයා වෙන්න ඔනේ.කතාවක් තියනවා අපි ඩී.ඩී ගෙන් ප‍්රශ්නයක් ඇහුවොත් එයාට ඒකට උත්ත‍රේ වයලින් එකෙන් ගහන්න පුලුවන් කියලා.

    ReplyDelete
  6. අපිට දීපු සිංදුව වෙනුවෙන් බොහොම ස්තුතියි සහෝ!!!

    ReplyDelete
  7. "ඇස ප්‍රීති කරන රූපා... නැතිවී යතීය නොහැඟී..."

    අප්පට සිරි මේ රොක්සාමි මාස්ටර් නේද....???

    ReplyDelete
  8. ගොඩාක් ස්තුතියි අය්යා..මම මෙවා මගෙ අනිත් සහොදරයොත් එක්ක ශෙයා කරගත්තට කමක් නෑහෑ නෙද ?? ඔයා කෑමතිනම් විතරක් ...

    මගෙ ගෑන ගොඩක් දෙනෙක් දන්නවා.සිහින කිව්වම..

    මෙන්න මගෙ සය්ට් එක මගෙ එවත් බලල ඔයට හිතෙන දෙයක් කියන්න.මොකඩ ඔය ඔය දාන එවා හොයගන්න හරිම අමාරුයි .ඉතින් සොයන අයට් පහසුවක් වෙන්න තමයි මම ඈහුවෙ..ඔයගෙ ස්ය්ට් එක හොයන්න දවස් ගානක් ඔට්ටු උනා ගුගල් එක්ක

    www.sihnaya.web.com

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails