Sunday, August 1, 2010

Piano Baila | පියානෝ බයිලා..

පියානෝ බයිලා..

මේක මම  යූටියුබ් එකේ දැකපු වීඩියෝ එකක්. සින්දුවට නං දුක හිතෙනවා. ප්ලේයින් නම් සුපර්බ්..නියමයි...

බලන්නකො එහෙනං..

 

සජ්ත් ප්‍රේමදාස මහත්තය සන්ෆ්ලවර් එක්ක ගහපු එක බැලුව නේද?

මේං ඒකත්..

http://blogvampa.blogspot.com/2010/07/sajith-premadasa-with-sunflowers.html

10 comments:

  1. නල්ල මලේ බුවෙක් නේ මේ. ඒ කියන්නේ අපිටත් ඉන්නවා ටැලන්ටඩ් පොරවල්. කාටද ආඩම්බර ?


    අර ඊයේ කියපු සිංදුව නම් තාම searching මචං. sorry.

    ReplyDelete
  2. අපෙ අප්පේ.. ඒකට මොකද... සින්දුව ඔහොම ගියාම හම්බෙයි බන්.. අවුරුදු ගානක් හොයපු එකක් දැනට සතියකට කලින් හම්බුනා.. ඒක ගැනත් ලියන්නං ටිකකින්...

    ReplyDelete
  3. වැම්පා හෙව්වොත් ඉතින් අහන්න දෙයක් නෑනෙ ඉතින්.... පට්ටම පට්ට මචන්.. එලzzzz

    ReplyDelete
  4. පට්ටම බයිලාවයක් නොවැ ................ පට්ට බුවෙක් ...

    ReplyDelete
  5. එළකිරි සහ ඇල් ජලය!!

    ReplyDelete
  6. ගින්දර කොල්ලෙක්.

    මේ උබ ඔය අවුරුදු ගානකින් හොයා ගත්තු එක අපිට දෙන්නෙ නැද්ද දැන් ?

    ReplyDelete
  7. අභීත- ඔන්න ඔන්න බටර් ගානවනේ.. හික් හික්..

    උත්පල- හොඳයි නේ..

    හිඟන්නා- ඒකනේන්නං

    ගඩොලා - එල එල.. කතා 50 එනකං අපි බලන් ඉන්නවා...

    පිස්සා- අපි දුන්නොත් ඉතින් දන්නවනේ.. හික් හික්...දෙනවා දෙනවා.. උඩුරාවණ කතන්දරෙත් තියෙනව ඉවර කරන්න

    ඔබෙ සැප මගෙ සතුටයි....:)

    ReplyDelete
  8. නියමයි වැම්පා පට්ට පට්ට

    ReplyDelete
  9. තැන්කූ පුබුදුවා ..

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails