Friday, September 24, 2010

චන්ද්‍ර මඩල බැද්ද වටින් [මෝදු වන්නට පෙර] :)

සුනිල් එදිරිසිංහ මහතාගේ පැරණි (දුලබ යැයි පැවසීම වඩා සුදුසුය) වීඩියෝවක් මට හමුවුනා, පහලින් ඒ නැරඹිය හැකියි.




video




අන්තර්ජාලයෙනි. මේ වීඩියෝව අසූව දශකයේ මුල් භාගයේ පටිගතකරන ලද්දක්. ගීතයේ පද රචනය කුමාරදාස සපුතන්ත්‍රී මහතාගෙන්. සංගීතය රෝහණ වීරසිංහ මහතා ගෙන්.


බ්ලොගර් එඩිටරයත් අලුත් වෙලා...

8 comments:

  1. කොහොමද සුනිල් මහත්තයා කොල්ල කාලේ හැඩ.. සින්දුව කියනකොට මූනේ තියන හැඟීම් :p නිදිමතේ නිසා ඒ ඇති.

    ReplyDelete
  2. මේ ගිතයේ පැහැදිලි වෙනසක් දැනෙනවා. තාම repeat කර කර අහනවා.. අලුත් version වලට වඩා මේක හොඳයි වගේ

    ReplyDelete
  3. අනේ අම්මේ සුනිල් එදිරිසිංහ මහත්තයා සින්දුව කියද්දි මූන නිකන් හද වගේ.ලස්සණ සින්දුව.බොහොම ස්තුතියි වැම්පා අයියේ

    ReplyDelete
  4. හහ් හහ් හහ්.. දැන්නේ හරියට "මෝදු වන්නට පෙර"කියන එක තේරුනේ...!!

    ReplyDelete
  5. මට මේකේ වීඩියෝවක් පේන්නේ නෑනෑ...

    ReplyDelete
  6. කොල්ල වගේ... කාලය මැවු වෙනසක අරුමේ කිව්වට කටහඬ නම් ඒ වගේමයි

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails