Thursday, September 16, 2010

නැතුව නැතුව…. | Yes Indeed !

image

අදත් ඔන්න රස කතාවක් අරගෙන ආවා, මේක පී.ජී.13 රේටින්ග් එකේ (PG13) කතාවක්, දහතුනෙන් පහල අය බලනවනං ඉතින් දෙමව්පියන්ගෙ අනුමැතිය යටතේ බලන්න ඕන.. ලුක් ඇට් යුවර් ඕන් රිස්ක්! ප්‍රසිද්ධයි ඉතින්. කට්ටිය අහලත් ඇති...

දවසක් ගෑනු ලමයි කණ්ඩායමක් දුර බැහැර සිටින තමන්ගේ යෙහෙළියක් බැලීමට ගියා. බොහොම පිටිසර පළාතක්. ගිහින් ඉන්නකොට ගෑනු ලමයි සෙට් එකට බැද්දට යන්න උවමනා වෙච්චි. බැද්දට යනවා කිව්වම “බවදුක” හා “බව කර්ම” කියන චිත්‍රපටි බලපු කට්ටියට නං වෙන එකක් තමා ඔලුවට එන්නෙ. ඒක නෙවයි .. නිකං ලස්සන බලන්න. අම්මප ඒ චිත්‍රපටියෙත් යන්නෙ ලස්සනක් බලන්න නේන්නං..:)

ඒත් ඉතින් කවුද ගෑනු ලමයි ටිකක් යවන්නෙ කැලේ තනියෙම? මේ හින්ද අර හොස්ට් කරන ගෑනු ලමයගෙ ආච්චි ආවලු කට්ටියත් එක්ක තනියට යන්න කැලේ ඇවිදින්න..

ඔහොම කට්ටිය ඇවිදගෙන යනකොට මේ කට්ටිය දැකපු හොරු කණ්ඩායමක් මෙතනට කඩාගෙන බිඳගෙන ආවලු...

දැන් කට්ටිය බයේ ගැහෙනවලු, හොරුන්ට අහුවෙලා නෙව.. හොරු මුලින්ම කට්ටිය වයසෙ පිළිවෙලට පෝලිමක් ගැහුවලු, අඩු වයසෙ අය පෝලිමේ මුලට (හොරු නිසා හොඳයි, නැත්නං කොහොමද ගෑනු ලමයි වයසෙ පිළිවෙලට පෝලිං ගස්සන්නෙ ? )

ඊට පස්සෙ හොරෙක් කියනවලු...

"දැන් අපි උඹලගෙ රත්තරන් බඩු සේරම ගලෝගන්නව" කියල..

පෝලිමේ ඉන්න කෙල්ලෙක් කිව්වලු..

"අනේ ආච්චිගෙත් රත්තරන් බඩු ගලවගන්නවද ?" කියල...

හොරා

"නැතුව නැතුව.."

කියල කිව්වලු...

කට්ටියගෙම රත්තරන්බඩු ඔක්කොම ගලවගත්තලු....

කණ්ඩායමේ වෙන හොරෙක් ඇවිත් කිව්වලු...

"දැන් අපි උඹලගෙ ඇඳුම් ඔක්කොම ගලවගන්නව.."
කෙල්ලෙක් ඇහුවලු...

"එතකොට අනේ ආච්චිගෙත් ඇඳුම් ගලවගන්නවද?" කියල..

හොරා

"නැතුව නැතුව..."

කිව්වලු...

දැන් කට්ටියම ආයෙ පෝලිමට ඇඟේ නූලක් වත් නැතිව.....

කණ්ඩායමේ හිටපු තව හොරෙක් මේක දැකල කියනවලු...

"දැන් අපි උඹල ඔක්කොම දූෂණය කරනව..."

ආයෙත් කෙල්ලෙක් ඇහුවලු...

"එතකොට අනේ ආච්චි වත් දූෂණය කරනවද?" කියල...

එතකොට පෝලිමේ අන්තිම හරියෙන් වෙව්ලන සද්දෙකින් මෙහෙම ඇහුනලු...

 

"නැතුව.. බොලල්ලා.. නැතුව...හ්ම්ම්ම්"

 

 

මූවි රේටිං සිස්ටම් එක ගැන මම පොඩ්ඩක් ලියපු එකක් මෙතැන තියෙනවා.... ඒක පහලොවෙන් උඩ අයට විතරයි ඕං...

http://blogvampa.blogspot.com/2010/07/three-story-books-ma15.html

24 comments:

  1. ela ela . . . ahala purudu kataawak unata uba niyameta liyala tiyenawaa . . elazz

    ReplyDelete
  2. ඊට පස්සේ හොරු ගෑනු ළමයි අකුලට ඇදගෙන ගිහින් දූෂණය නොකර රත්තරන් බඩු ගලවා ගත්තා.හොරු අල්ලා ගත්තු පොලිසිය දැම්ම නඩුවක්.හොරුන්ගේ ලෝයර් නඩුවේදී අහනවා ගෑනු ළමයින්ගෙන් ඔච්චර අකුලට ඇදගෙන යනකොට මොකද කෑ ගැහුවේ නැත්තේ?ගැණු ළමයි කියනවා " ස්වාමීනි,කව්ද දන්නේ අකුලට ඇදන් යන්නේ රත්තරන් බඩු ගලවා ගන්න කියලා"

    ReplyDelete
  3. අනේ පව් ආච්චි. සීයට ඉතින් හයිය හත්තිය තියන එකක්යැ නේද.. අපිවත් හයෙදි හතේදි විතර බවදුක බලන්න ඉස්කෝලෙන් එක්කගෙන ගියා.. මෙලෝ මගුලක් තේරුනේ නෑ නම් නෑ.. බැද්දට යනවා වගේ ආතල් විතරයි මතක..

    ReplyDelete
  4. ඔය බැද්දට යනවනේ තවත් වැඩකට.
    හමුදාවේ වැඩ කරන මල්ලි කෙනෙකුට ගෑණු ලමයෙක් සෙට්වෙලා. කෙල්ල ගොඩක් ලස්සනයි. ගොඩක් පිටිසර පළාතක. ඉතින් දවසක් ගේ හොයාගෙන තව යාලුවෙක් එක්ක ගියාලු. ගේ හොයාගත්තා කියමුකො. මානා බැද්ද මැද තියෙන බොහොම දුප්පත් නිවසක්. ගෙදර උන්නු අම්මගෙන් කෙල්ල ගැන ඇැහැව්වලු. අම්මා දැන් බැද්ද දිහාට කෑ ගහනවලු.
    "සංජීවනියෝ........!"
    බැද්දෙන් උත්තර එනවලු.
    "මං රෙනෝ.......!"
    (මෙතන භාෂා ප්‍රශ්ණයක් මිස අපහාසයට යමක් නෑ කියලා හිතනවා)

    ReplyDelete
  5. පට්ට කතාව මචං මම ඕක අහල තියෙන්නෙ ආච්චි කිව්වලු "අන්න කොල්ලො" කියලා....

    ReplyDelete
  6. හපොයි බැද්දේ අනුරාගය වගේ චිත්තරපටියක් එහෙම ආවෙ නැද්ද ඊට පස්සෙ... හි හි එළට ලියල තියෙනව උබ

    ReplyDelete
  7. නාකි විසේ ගෙටත් උසේනේ

    ReplyDelete
  8. නැතුව නැතුව....

    ReplyDelete
  9. වැම්පා අයියේ යමුනා විනෝදනී මහත්මියගේ ඔබේම වී මා මගේම වී සින්දුව තියෙනවද?සමාවෙන්න පෝස්ට් එකට අදාල නැති දෙයක් ලියුවට

    ReplyDelete
  10. @පුබුදුවා

    http://www.mediafire.com/?mvunzleyom4

    No prob.. you can write anything here..

    ReplyDelete
  11. @දුකා
    තැන්කූ කිව්වා දුකා අයියා...

    ReplyDelete
  12. @sithuwilimandiya
    එල වැඩේ ඒක...හික් හික්..

    ReplyDelete
  13. @කාංචන දිනූක උඹ හයේදි හතේදි සෑහෙන්න දෙයක් දැනන් ඉඳල නේ

    ReplyDelete
  14. @charmi අනිවා. ඔය වචනෙ තාම පාවිච්චි වෙනවා....

    ReplyDelete
  15. @Jeew "නැතුව.. බොලල්ලා.. නැතුව...හ්ම්ම්ම්"

    ReplyDelete
  16. බොහොම පින් වැම්පා අයියේ.තව තව ලස්සණ සින්දු අහන්න ලැබේවා

    ReplyDelete
  17. මේ ඔය ආච්චි ගැනම තව කතාවක්,

    මේක උනේ අපේ මාමා කෙනෙකුට,

    මාමා හවස වැඩ අහවර වෙලා, දෙකකුත් දාගෙන, ගෙදර එනකොට මතක් උනා,උදේ පොඩි දුව ඇතිකරන්ඩ හාවෙක් ගේන්ඩ කිව්වා නේද කියලා,

    ඉතින් ගත්තු හාවත් කිහිලි ගහගෙන එද්දි, කලුවර දෙවටකදි අර අපේ කථා නායිකා ආච්චිව හම්බ උනා,

    "ඔහේ මට බලහත්කාරකම් කරන්ඩ නේද හදන්නෙ? මම කෑගහනවා"

    ආච්චි එකපාරටම කියපි,

    මාමට මළ පැන්නා මේ කතාවට,

    ඇයි දෙයියෝ සාක්කි, හීනෙකින් වත් හිතපු දෙයක්යැ මේ කියන්නෙ,

    "හැබෑටම ඔහෙට පිස්සුද ගෑණියේ?, මේ හාවෙකුත් කිහිලි ගහගෙන මම කොහොමෙයි ඔහෙට බලහත්කාරකම් කොරන්නෙ?

    "ආ........, හාවානං ඉතිං මට උනත් අල්ලගන්ඩ බැරුවයැ," ආච්චි කිව්වා,

    ReplyDelete
  18. පව් බං ආච්චි..

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails