Saturday, October 16, 2010

Wimal Weerawansa with Flashback | ෆ්ලෑෂ්බැක් සමග විමල් වීරවංශ

මීට පෙරදී සන්ෆ්ලවර් සමග සජිත් ප්‍රේමදාස මහතාගේ වීඩියෝවක් ඔබට ඉදිරිපත් කළා මතක ඇති. අමතක නම් මෙතනින් බලලා එන්න පුළුවනි. මෙන්න ෆ්ලෑෂ්බැක් සමග විමල් වීරවංශ මහතා දවසක් පැළ නැති හේනේ ගීතය ගායනා කළ අයුරු...

 

9 comments:

  1. හොඳ වෙලාවට කපුගේ මූ මේ සින්දුව අනුභවකරන හැටි දකින්න ජීවතුන් අතර නැත්තේ . . ..

    හිටියනම් එතුමා පපුවේ අමාරුවක් හැදිලා මැරෙන්නේ මේක දැකලා අහලා

    ReplyDelete
  2. මෙගා ස්ටාර් ගියානම් දයාසිරිට ගේමක් දෙන්න තිබුනනෙ.

    ReplyDelete
  3. මේක සංගීතෙටත් වින කරල තියෙනව එහෙනම්...

    ReplyDelete
  4. බයිලා වගේ කිවුවොත් නම් එල

    ReplyDelete
  5. niyamata kuwa elakiry .com

    ReplyDelete
  6. kauda me video 1 ain kalee??

    ReplyDelete
  7. menna aluth link 1k
    http://www.youtube.com/watch?v=RWtYahcFz6c

    ReplyDelete
  8. http://www.youtube.com/watch?v=RWtYahcFz6c

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails