Saturday, November 27, 2010

මයික්‍රොසොෆ්ට් වලට නම ලැබුණු හැටි (16+) Why Bill named it as Microsoft..(16+)

 

අද පොඩි වෙනසකටත් එක්ක විහිලු කතන්දරයක් දාන්න හිතුනා. ගොඩක් ඉතින් වැඩිහිටියන්ට පමණක් නේ විහිලු තියෙන්නෙ. මේකත් පොඩ්ඩක් ඒ ජාතියෙ එකක්.

අනූ පහෙදි හියු ග්‍රාන්ට් මහත්ත්තය එක්ක ඩිවයින් බ්‍රවුන් නෝන ගේ පලහිලව්වක් තිබුණා. ඉතින් ඕක දැකල බිල් මහත්තයටත් හිතුන ඩිවයින් බ්‍රවුන් එක්ක හෝටලේකට යන්න. ඔව් ඉතින් ඒකට තමයි. බත් කාල එන්න නෙවයි..!!

බිල් මහත්තය හියු ට  කෝල් කරල කියනව...

මචන් හියු.. මටත් අරක සෙට් කරපන්කො..
ඕකේ.. මම කියන්නං..

කියල වැඩේ සෙට් කරගත්ත. දැන් ඉතින් ඩිවයින් බ්‍රවුන් හෝටලේ ඉන්නව. බිල් මහත්තයත් කාමරේට රිංගුව.

ටිකකින් වැඩේ අවසානයි. 

දැන් දෙන්න ඇඳේ දිගා වෙලා ඉන්නව. බිල් මහත්තයට ෆුල් හැපි!

බිල් මහත්තය කිව්ව...

දැන් මම හරියටම දන්නව ඔයාට කට්ටිය "ඩිවයින්" කියන්න ඇයි කියල..

නෝන කියනව..

දැන් මම හරියටම දන්නව ඔයාට කට්ටිය "මයික්‍රො-සොෆ්ට්"  චෙයාමන් කියන්නෙ ඇයි කියල....

…………………………..

Divine = දිව්‍යමය

හියුග්‍රාන්ට් හා බ්‍රවුන් හැර ඉතිරි චරිතනාම හා සිද්ධි මන:කල්පිතයි :D

8 comments:

  1. ඔය T-shirt එකේ මැසේජ් එක දැකලා Any Key ප්‍රෙස් කරන්න හිතුණා!

    ReplyDelete
  2. අප්පේ කකාටත් හිතෙන දේවල්

    ReplyDelete
  3. අරකේ Keys දෙකම ප්‍රෙස් කරන්න විදියක් මම මේ කල්පනා කරන්නේ.

    ReplyDelete
  4. කීස් 3ක් ඔබන්න උනත් කමක් නැහ වගේ හික් හික්... අහල නැති කතාවක්. එල...

    ReplyDelete
  5. අප්පට හුඩු අපේ වෑම්පයර් අයියටත් හිතෙන දේවල් ... හික්ස් ...

    ReplyDelete
  6. කතාව පට්ට මචං මීට කලින් අහල නැති එක්ක නියමයි
    අරවයිං ටී ෂර්ට් ටිකක් හොයා ගත්තනම් ලාබෙට විකුනන්න තිබ්බ ..

    ජයවේවා !!

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails