Thursday, November 4, 2010

ලොව නරකම මෝටර් රථ 50 | The 50 Worst Cars of All Time

ක්‍රොස්ලි හොට්ශොට් - 1949 ඇමරිකාවේ නිශ්පාදිතයි

ලොව ප්‍රමුඛ පෙළේ ඇමරිකානු පුවත් සඟරාවක් වන ටයිම් සඟරාව ලොව එතෙක් මෙතෙක් නිපැයූ නරකම මෝටර් රථ 50 ලැයිස්තුගත කොට තිබෙනවා. 1899 සිට 2004 දක්වා නිපැයිත මෝටර් රථ වලින් විවිධ හේතූන් මත අසාර්ථක වූ නිර්මාණ ලැයිස්තුවට පහළ සබැඳියෙන් පිවිසිය හැකියි. මේ අතර 2003 හමර් H2, 2001 ජගුවර් X-Type, 2002 බී.එම්.ඩබ්. සෙවන් සීරීස් ඇතුළත් වීම පුදුමසහගතයි!

http://www.time.com/time/specials/packages/completelist/0,29569,1658545,00.html

ටොයොටා එකදු වාහනයක් වත් මෙයට ඇතුලත්වී නොමැති අතර, සියළුම වාහන වාගේ High-End කැටගරියෙන් වෙළඳපොළට පැමිණි ඒවා වීම විශේෂයි. ඒලෙසම සියළුම රථ යුරෝපයේ හා ඇමරිකාවේ නිශ්පාදන වීමත් විශේෂත්වයක්...

3 comments:

  1. අපේ බොස්ගේ කාර් එකත් ඔතනට එකතුකරන්න ඕන දිනපතා කැඩෙන නිසා.අනික ඔපෙක් සංවිධානේ පොරකට නම් ඒක නියමෙට ගැලපෙනවා .තෙල් බවුසරයක් බැඳගෙන තමයි ගමනක් යන්න ඕන

    ජපං වාහන ගින්දර මට ටෝකියෝ ඩ්‍රිෆ්ට් මතක් උනා

    ජයවේවා !!

    ReplyDelete
  2. BMW වල ටිකකලක් යනකොට AC නැතිවෙන නිසා 7 විතරක් නෙමේ ඔක්කොම සේරීස් ඕකට දන්නයි තිබ්බෙ. අනික බ්‍රේක් නැතිවෙන මිට්සුබිෂි පැජෙරෝ, අවුට්ලෑන්ඩර් මිස් උනේ කොහොමද කියලත් හිතාගන්න අමාරුයි!

    ReplyDelete
  3. Create your advertisement today !!
    ඔබගේ දැන්වීම දැන්ම හදාගන්න !!

    Dear Blog Writer,

    FreeAdds is a free blog/website advertising network. Try it out. Let us know how you enjoy it.

    You can visit to our webage directly and create your advertisement at http://freeadds.net46.net/ads/adds.html.
    [Sorry for not having an very popular web domain]

    Check the you tube video on how to create an account.
    http://www.youtube.com/watch?v=XxsJNKbcack

    Add your comments to Facebook page.

    මෙම ව්‍යාපෘතියට එකතුවන ඔබ සැමට ස්තුතී !!

    Best Regards,

    Admin

    FreeAdds.Org
    Web : http://freeadds.net46.net/ads/adds.html

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails