Saturday, November 27, 2010

රූකාන්ත සහ ජයන්ත දිසානායක - Home Made - Rookantha & Jayantha Dissanayaka

රූකාන්ත හා ජයන්ත දිසානායකගේ හෝම් මේඩ් වීඩියෝවක් ලැබුණා. පහතින් එය නැරඹියහැකියි.

video




13 comments:

  1. එල එල හීන මවන්නයි, දැක්ක හීන අළුත් කර ගන්නයි මරු සින්දුව.
    කොහොමත් old is gold නේ.

    ReplyDelete
  2. මේක එල පාර... අර දකුනු පැත්තෙ කෙලවරෙ හිටි කොල්ලගෙ නම මොකක්ද බන්... රඟ පාන කොල්ලෙක් නේද

    ReplyDelete
  3. එල එල...අපේ බජව් වගේම තමයි..හැබැයි මේගොල්ලොනම් සුචියට කියනවා වගෙයි..අපිලා ඉතින් සුචියට කිව්වත් නැතත් අහන් ඉන්න අයට කියලා තේරුමක් තියෙන එකක් යැ..හි හි

    ReplyDelete
  4. රූකා සින්දුව නග්ගල ගන්නවනෙ ගින්දර වගේ පට්ට මචන් :D

    ReplyDelete
  5. මේ ගොල්ලොත් අපිල වගේම බජව් දානවා නේද?

    ReplyDelete
  6. මට ජයන්ත දිසානායක දැක්කම දුක හිතුනා.අම්මෝ....මෙයාගෙ සිංදුවක් හින්ද දවසක් උන වැඩක්.අර "දයාබර ශිරෝමී..."කියන සින්දුව නිසා..කොහොමත් ඉතින් අපේ ඩ්‍රීම් බුලට් දෙකක්නෙ.තැන්කූ මචෝ බෙදා ගත්තට.

    ReplyDelete
  7. එල එල මචං! නියම වීඩියෝ එකක්...

    ReplyDelete
  8. මේ සින්දුව කියන්නෙ ලිට්ල් ස්ටාර්ගේ තාත්තානේද? මේක කොහෙන්ද වැම්පි හොයා ගත්තෙ. හෝම් වීඩියෝ උනත් සවුන්ඩ් මාර කොලිටිනෙ! දැම්ම බෙදලා දාන්න ඕනැ මුණුපොතේ.....

    ReplyDelete
  9. පට්ට පට්ට පට්ට පට්ට පට්ට පට්ට පට්ට පට්ට පට්ට පට්ට පට්ට පට්ට
    නියමයි අයියේ ඇත්තමයි.....

    ReplyDelete
  10. එල වීඩියෝ එක.... :D maxxaaa...

    ReplyDelete
  11. ප්‍රසන්න - ඔව්.. මේ සින්දුව එපාවෙනකං අහපු කාලයක් තිබුණා...
    පිස්සා - රඟපාන උන් ගැන නං මට ලොකු අවබෝධයක් නෑ මචන්
    මයියා - අපි දෙක දැම්මම සෘතිය කැලේ නෙ. මෙයාල නං එහෙම නෑ.. :)

    ReplyDelete
  12. උදාන, සිතුවිලි - මටත් මේක දැක්ක ගමන් ආස හිතුනා .. ඒකයි බෙදාගත්තෙ..

    දිනේශ්- දැන් ජයන්ත වැඩ කරන්නෙ නාලන්දෙ, සංගීත ගුරුවරයෙක් විදියට.

    ගඩොල් - තැන්කූ කිව්වා...

    ReplyDelete
  13. බුද්ධි - ඔව්. හිමාශ කියන්නෙ ජයන්තගෙ පොඩි පුතා. ජයන්තගෙ ලොකු පුතාත් ලිට්ල්ස්ටාර් ආව. තුන හරි හතර හරි ..

    හසියා , ජනක- ඒකනෙ මල්ලි දුන්නෙ.. :)

    ප්‍රතිචාර වලට ස්තුතියි..

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails