Wednesday, November 24, 2010

මෙහෙමත් දොස්තරලා.... Part 02

image 

කාලෙකට කලින් සිරකරුවා බදුල්ල රෝහලේ දී දොස්තර කෙනෙකුගේ හැසිරීම ගැන පුවතක් පළකලා මතක ඇති..
මෙතනින් එම ලිපියට යන්න පුලුවනි...

http://sirakaruwa.blogspot.com/2010/08/blog-post.html

එය කෙළවර වුණේ සිරකරුවාට මරණ තර්ජන, හා පොලිසීයට යාමට සිදුවීමෙනුයි.

මේ ගැන පලාමල්ලේ පිස්සාත් දාල තිබුණා..

http://palaamalla.blogspot.com/2010/08/blog-post_08.html

මේ අද ලංකාදීප පුවත්පත....

News

http://www.lankadeepa.lk/2010/11/23/front_news/04.htm

මේ පුවත් දෙක අතර සම්බන්ධයක් තිබෙනවාද? බදුල්ල රෝහලේ ඇතිවී ඇති මේ තත්වය ලංකාවේ හැම තැනම මෙහෙමද? තීරණය ඔබට බාරයි...

5 comments:

  1. ලංකාවේ ඔහොම තමයි අයි ඩෝන්‍ට්‍‍ නෝ වයි....

    ReplyDelete
  2. උඹටත් මරණ තර්ජන එයිද දන්නෑ?

    ReplyDelete
  3. අධිකරණ වෛද්‍ය නිළධාරී කියන්නේ JMO. එහෙම නැත්මන් මිනී කපන දොස්තර. මිනී කපන දොස්තරලා කොහෙද බං ලෙඩ්ඩු බලන්නේ. මෝඩ කතා කියන්න එපා.

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails