Thursday, November 25, 2010

මෙහෙමත් දොස්තරලා - නැවත විකාශය | Repost

සින්ඩිකේටර් කීපයකම ඊයේ මා දැමූ පුවත පලවී තිබුනේ නෑ. නැවත පලකරමි.

 

කාලෙකට කලින් සිරකරුවා බදුල්ල රෝහලේ දී දොස්තර කෙනෙකුගේ හැසිරීම ගැන පුවතක් පළකලා මතක ඇති..
මෙතනින් එම ලිපියට යන්න පුලුවනි...

http://sirakaruwa.blogspot.com/2010/08/blog-post.html

එය කෙළවර වුණේ සිරකරුවාට මරණ තර්ජන, හා පොලිසීයට යාමට සිදුවීමෙනුයි.

මේ ගැන පලාමල්ලේ පිස්සාත් දාල තිබුණා..

http://palaamalla.blogspot.com/2010/08/blog-post_08.html

මේ අද ලංකාදීප පුවත්පත....

http://www.lankadeepa.lk/2010/11/23/front_news/04.htm

මේ පුවත් දෙක අතර සම්බන්ධයක් තිබෙනවාද? බදුල්ල රෝහලේ ඇතිවී ඇති මේ තත්වය ලංකාවේ හැම තැනම මෙහෙමද? තීරණය ඔබට බාරයි...

3 comments:

  1. Umbatath policy yanna oneda???

    ReplyDelete
  2. අධිකරණ වෛද්‍ය නිළධාරී කියන්නේ ජේ.එම්.ඕ. එහෙම නැත්මන් මිනී කපන දොස්තර. මිනී කපන දොස්තරලා කොහෙද බං ලෙඩ්ඩු බලන්නේ. මෝඩ කතා කියන්න එපා.

    ReplyDelete
  3. කෝ බන් සිකා... ඌ අනතරස් දාන වෙලා නේ... මේ ඒ පොරමද දන්නෙ නැහ... බලන් යද්දි බදුල්ල කියන්නේ පය නොගැසිය යුතු ඉසිපිරිතාලයක් වගේ

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails