Tuesday, December 7, 2010

නිහාල්, ඇන්ටන් ජෝන්ස්, දමිත් අසංක, අමරදේව මාස්ටර් එකම වේදිකාවක !

මීට කාලෙකට කලින් මතකනේද අර කොල්ලෙක් සුචඳ මට දී සින්දුව වෙන වෙන වොයිස් වලින් කියල සෑහෙන්න ජනප්‍රියවුණ වීඩියෝ එකක් තිබුණා. මෙන්න එයාගෙම තවත් එකක්. වීඩියෝවෙ තත්වය නම් එච්චර සතු‍ටුදායක නෑ. ඒත් සද්දෙ නරක නෑ. අහලම, නෑ බලලම බලන්නකෝ.

video


පරණ එක බලල නැත්නං මේං ඒකත්.
video

මීට කලිනුත් මේ වගේ ඒව කීපයක් දැම්ම මතක විදියට..

රූකාන්ත - හෝම් මේඩ්
සන්ෆ්ලවර් - සජිත් ප්‍රේමදාස
ෆ්ලෑශ්බැක් - විමල් වීරවංශ
පියානෝ බයිලා


ප.ලි.

ජාමෙ බේරගන්නයි මෙහෙම එකක්වත් දාන්නෙ. හරිහමන් එකක් ලියන්න වෙලාවක් කලාවක් නැහැනෙ.  හ්ම්ම්..




ජය.. වැම්පයර්

15 comments:

  1. එලකිරි... ෆට්ට.....

    ReplyDelete
  2. නියමයි, වැම්පියෝ, ඌ නම් මාර ටැලෙන්ටඩ් පොරක්.

    ReplyDelete
  3. මාර පොරක්නේ බන් මූ.මම අහල තියෙනවා මෙයා "කඩුවෙල ශ්‍රීමත්" කියන බෑන්ඩ් එකේ කෙනෙක් කියලා.

    ReplyDelete
  4. පට්ට . . . මෙන්න නියම සුපිරි තරු..!!

    ReplyDelete
  5. නියමයි! ලොවෙත් නෑ මචෝ!!!

    ReplyDelete
  6. එලම එල මචO...දේතුන් පාරක්ම බලලා ෆේස්බුක් එකෙත් ඔන්න පෝස්ට් එක ශෙයාර් කලා

    ReplyDelete
  7. මූ නම් මාර ෙපාරක් බං.......

    ReplyDelete
  8. අවුලක් නැහැ බං... ෙමෙහමවත් ඒකක් දාන ඒක ෙලාකු ෙදයක්ෙන්...

    ReplyDelete
  9. සුපිරි හැකියාවක් තියෙන කොල්ලෙක්

    ReplyDelete
  10. ඔය නියමෙට තියෙන්නේ ....

    ජයවේවා !!

    ReplyDelete
  11. eththatama kawda machan me buwa

    ReplyDelete
  12. Ela ela maxzzzzza We need more....!!!!!!!

    ReplyDelete
  13. මාත් දැක්ක මේක මූනු පෝතේ... එලකිරි කොල්ලෙක්...

    ReplyDelete
  14. wow.................. very talented..... :)

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails