Tuesday, January 11, 2011

සිත් ගත් ගී - මේ මහ කන්ද - අමරදේව | Me Maha Kanda - Amaradeva







ඔබ මා සමග අතිනත ගන්නා දවස
මේ මහ කන්ද බැලුවා හිඳ ගම සිරස

ඔබ ගම අතැර වෙන නුවරක ගිය විගස
මේ මහ කන්ද  බැලුවා
හො‍රැහින් මදෙස


වෑදිය නිල්ල සුදු නෙළුමට මිහිර පොවයි
පාළුව ලුහුබඳින කිරළා හඬා වැටෙයි
නොකියූ රහස හද උතුරා වාන් දමයි
මතකයෙ සුවඳ තවමත් මා සිතට දැනෙයි


ඔබ මා සමග අතිනත ගන්නා දවස
මේ මහ කන්ද බැලුවා හිඳ ගම සිරස

ඔබ ගම අතැර වෙන නුවරක ගිය විගස
මේ මහ කන්ද  බැලුවා
හො‍රැහින් මදෙස

සුනිල් සරත් පෙරේරා.. අමරදේව...



ජය.. වැම්පයර්

12 comments:

  1. උදේ පාන්දරම අතීතෙට ගියා මචං.....

    ReplyDelete
  2. ලාංකීය බ්ලොග් කරුවන්ගේ බ්ලොග් සින්ඩිය "සින්ඩි ලංකා"
    ලිපියක් පල කොට විනාඩි 5 ක් තුල සින්ඩි ලංකා හි එම ලිපිය පෙලගස්වෙනු ඇත
    එක්වන්න "සින්ඩි ලංකා"

    ReplyDelete
  3. වැඩක් නෑ කියලා... හැමදාමත් වගෙන් අදත් උඹෙන් වටින කියන වැඩක්....

    ReplyDelete
  4. මමත් හරි ආසයි මේ ගීතයට.

    ReplyDelete
  5. නියමයි වැම්පා. නියමයි

    ReplyDelete
  6. කියලා වැඩක් නෑ අය්යා... මාරම වටින පෝස්ට් එකක්. :)

    සිoහල අපේ සින්දු වලට කැමති කට්ටිය මෙහාටත් එන්න....
    ක්ලික් කොරලම බැලුවනන්.. :)

    Sinhala Music Videos, Online Watch, Download Free,New songs, Free download,
    Sinhala songs, music albums, Online watch videos ,Sinhala Music ,Sinhala videos,
    Sinhala song download

    ReplyDelete
  7. ලැජ්ජයි කියන්න මේ ගීතය කලින් ඇසුව බවක් මතකයේ නැහ මචන්.

    ReplyDelete
  8. බොහොමත්ම ස්තුතියි සහෝ.. මං හොය හොයා හිටපු ගීයක්....

    ReplyDelete
  9. නියම සින්දුව. ඊයෙ හැන්දෑවෙ හතට විතර "සත් එෆ්. එම්" එකේ මං ඇහුව. මාර ෆීලිං එකක් එන්නෙ තනියම අහනකොට.

    ReplyDelete
  10. කොමෙන්ට්ස් වලට ස්තුතියි...!

    ReplyDelete
  11. "නාගල කන්ද" කවි පන්තිය කියවල තියනවද? මේ සින්දුවත් ඒ වගේමයි

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails