Thursday, May 26, 2011

අවුරුද්දයි- එකසිය විස්සයි- එක්දාස් තුන්සීයයි-හැටතුන්දාහයි

ටිකක් හිනාවෙන්න බ්ලොග් එක ලියන අභීත අයියා මතක් කළානේ ඔන්න මගේ බ්ලොග් එකට අවුරුද්දක් පිරිලා කියලා.  හැබෑව නේන්නං.  මේ කාලෙ පුරාවට මේක බලපු, කොමෙන්ට් කරපු, හොඳ නරක කියලා දීපු සැමටම ස්තුතියි.  හරි එහෙනං.. ආයෙත් දිගටම මොන මොනවාහරි කුරු‍ටු ගාන්නයි හිතාන ඉන්නෙ.

අවුරුද්දක්, පෝස්ට් එකසිය විස්සක්, කොමෙන්ට්ස් එකදාස් තුන්සීයක්, හිට්ස් හැටතුන්දාහක්.. රවුං ගණන් වලට සෙට් වෙලා තියෙන්නෙ.

20 comments:

  1. යකෝ බලාගෙන ගියාම හැම එකාම හොඳ බැට්ස්මන්ලනේ....

    මෙන්න මගේ චියර් එක... ඩබල් සෙන්චරියට ඕල් ද බෙස්ට්

    ReplyDelete
  2. සුබ පැතුම් යාලුවා!!!!!!!!!!

    ReplyDelete
  3. සුභ පැතුම්, ඉක්මනට ලියන්න තව ගොඩක් ලිපි,,

    ReplyDelete
  4. ඔන්න ඉතින් ආයෙත් සුභ පැතුම්....

    ReplyDelete
  5. එළ එළ මගේ සුභ පැතුම්!
    ගොඩ කාලෙකින් මුකුත් ලිව්වෙත් නෑ නේද?

    ReplyDelete
  6. ජය වේවා

    මගෙනුත් ඕං සුබපැතුම් ..

    ලිපං වැම්පා මචං ලේ විසික්කා වෙන්න

    ReplyDelete
  7. ගාමු ගාමු දිගටම වටින දේවල් ටිකක් කුරුටු ගාමු. ජයවේවා!

    ReplyDelete
  8. ජය වේවා.වැම්පයර් ගොයියෝ... කලින් වගේම දිගටම ලියාගන යමු කම්මැලිකම් නැතිව

    ReplyDelete
  9. මගෙනුත් සුබ පැතුම්...! ! !

    ReplyDelete
  10. වවුලො ලබන අවුරුද්දෙ මේමාසෙදි තුන්සීයයි තුන්දාහයි ලක්ෂ තුනයි පෝස්ට් එකකට සුභ පැතුම්!

    ReplyDelete
  11. අප්පා උඹත් තාම අවුරුද්දද . .

    මේ කස්ටිය ඔක්කෝම ඊට වඩා වැඩී කියලා හිතෙන්නේ හැබේට දැකලා නැති වුනත් බ්ලොග් එක හරහාම හිතට ගොඩක් ලංවෙලා නිසා වෙන්ටැ . .

    ReplyDelete
  12. ඔන්න මගෙනුත් සුබ පැතුම් හැමදාම ආසාවෙන් කියවපු උඹේ ලියවිල්ල නැවතුන එක නම් පාඩුවක්

    ReplyDelete
  13. මගෙනුත් සුභපැතුම් ඔන්න. දිගු ගමනකට ආසිරි. බලාගෙන යද්දි අපි හුඟක් කට්ටිය එක කාලෙම තමා බ්ලොග් කලාවට ඇවිත් තියෙන්නෙ.

    ReplyDelete
  14. සුභ පැතුම් මිත්‍රයා... තව චිරාත් කාලයක් බ්ලොග් අවකාශයේ රැඳී ඉන්ට හැකිවේවා...

    ReplyDelete
  15. සුභ පැතුම් සහෝදරයා.....

    ReplyDelete
  16. එළ කිරි වැම්පියෝ, උඹට සුභම සුභ බ්ලොග් උපන්දිනයක් වේවා !! එක සීයට දෙසීයක් ආවඩා ආයුබෝ වේවා !

    ඇත්තමයි බං අර දුකා කිව්වැහේ, මම හිතුවෙ උඹ අම්බානෙකට නාකි එකෙක් කියලා...!

    ReplyDelete
  17. සුභ පැතුම් ම්ත්‍රයා!!

    ReplyDelete
  18. ෴..මගේනුත් උණුසුම් සුබ පැතුම්..෴

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails