Monday, February 6, 2012

අසන්නන්ගේ ඉල්ලීම් - ගුණදාස කපුගේ

ඇසුණත් නෑසෙන දු‍ටුවත් නොදකින
නුඹෙ තුන් සිත වැසෙනා
අපේ නටඹුන් ප්‍රේම නගරේ
වන්දනාකරු මා.. වන්දනාකරු මා..


පහුගිය දවසක පලාමල්ල ලියන පිස්සා කොමෙන්ට් එකක් දාල ගුණදාස කපුගේ මහත්තයගෙ නෑසෙන ගී ලිපියට මෙන්න මෙහෙම..!

"වැම්ප උබ ගාව තියෙද ?? ප්‍රේම ... මට මතක නෑ බන්... ප්‍රේම මන්දිරේද මන්ද.. කපුගේ ගේ"


මොකේද දං වළඳන්නේ කිව්වලු.. මෙහෙම කිව්වට මතක් වෙනවැයි...

මේං ඊට පස්සෙ..

මතක් උනා...

ඔබේ නටඹුන් ප්‍රේම නගරේ වන්දනාකරු මා....

තියෙනම් දියන්


අන්න එහෙම එන්නෙපැයි.. "ඔබේ" නෙවයි මචං.. "අපේ" අපේ..!

මගේ මිත්‍ර පිස්සා.. මේ උඹට..

18 comments:

  1. මෙහෙම සින්දුවක් ඇහුවාමයි….කොච්චර සින්දු ඇද්ද අපි අහලා නැති…..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.. සහතික ඇත්ත..

      Delete
  2. ලස්සන සිංහල සිංදු අසා ඇති ඒවාට වඩා, නැති ඒවා වැඩිබව තේරෙනවා මේ සිංදුව ඇහැව්වාම.

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත නේ.. සහතික ඇත්ත..

      Delete
  3. හයියෝ සල්ලී..... මේක අදමනේ ඇහුවේ....ඇත්තටම කපුගේ කියපු එකක්ද.....

    ReplyDelete
    Replies
    1. නෑ.. කපුගේ නෙවි :P ..

      Delete
  4. මගේ ලඟත් කපුගේගෙ වැඩිය ඇහෙන්නැති මේ වගේ සිංදු සෙට් එකක්ම තියෙනවා.
    මං හිතන්නේ ඒවා සන්ෆල්වර් උන්ට අහු නොවිච්ච ඒවයි.....

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේක සන්ෆලවර් හෝ සකුරා රේන්ජ් ලට හෝ අහුවුනා..

      Delete
  5. ුඩේ කපුගේ මෙහෙම ඒවා කිව්වද බං! අර නිසූපා අක්ක කියන්න වගේ අපි අහල නැති සිංදුත් නෑ බලද්දි අහපු සිංදුවකුත් නෑ! තෑන්ක්ස් මේකට!

    ReplyDelete
    Replies
    1. ුඩේ නෙමෙයි වැරදුනා! අඩේ කියලා කිව්වේ!

      Delete
  6. මේ අසන්නගේ ඉල්ලීමත් ඉෂ්ට කරන්ටෝ :D

    ReplyDelete
  7. එලකිරි මචන්... කපුගේ ගේ සින්දු සෙට් එකේ මම ආසම ලග නැතිව තිබ්බ සිංදුවක්. ගිය පාර ලංකාවට ගිය වෙලේ බීමකට සෙට් උන වෙලාවක ඇහුනේ... එද ඉදන් හෙව්ව හම්බුන් නෑ... එලම කිරි.

    පට්ට තෑන්ක්ස් වැම්පා

    ReplyDelete
  8. මේක පිස්සෙක් ගේ යි, ලේ වවුළෙක් ගේයි ගණුදෙනුවක් නේ? අපි මොකටද?

    ReplyDelete
  9. ko ban download na ne..

    ekath dapan ko..

    ela ela song ekata thanks

    ReplyDelete
  10. ගොඩක් ස්තූතියි නෑසෙන ගීත නැවතත් අසන්නන් අතරට ගෙනෙනවට.. :)

    ReplyDelete
  11. "rahasak rahasak diviya pura raki rahasak" me sunduwa tiyanawada? mekanam Kapuge ge nemei.bt ahanda nathui parana eeth lassana sinduwak....

    ReplyDelete
  12. kapuge saha anula bulathsinhala kiyapu " pansala pamula oba hemadamath" kiyana sinduwa thiyenawada.

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails