Thursday, February 16, 2012

විජය කුමාරණතුංග සමරු දිනය අදයි...

ටික දිනකට කලින් ලියැවුණ සටහන් දෙකක සබැඳි මේ සමග පළකරමි..

විජය කුමාරණතුංග 1

විජය කුමාරණතුංග 2

2 comments:

  1. අති දක්ෂ නළුවෙක් වගේම ගායකයෙක් කියලා අහලා තියෙනවා.. ඒත් මොකක්දෝ හේතුවක් නිසා මගේ හිතට එහෙම වැදිලා නෑ.... ඒත් සමහර ගීත සිතට කා වැදිලා තියෙනවා.. ඒත් හතරක් විතර,, දඟගෙයි දඬුවම්, කරඹ යායේ, ගඟ අද්දර, වලාකුලක් ගෙන මුව්ව කරමු හිරු... මේ සිංදු හතර විතරයි මචන් මට දැනිලා තියෙන්නේ.. ඒත් අහලා තියෙන හැටියට මිනිසත්කමින් පොහොසත් චරිතයක් කියලා නම් මමත් පිළිගන්නවා.. එතුමාට නිවන් සුව....

    ReplyDelete
  2. ඊයේ එළිවෙනකම් විජයගේ සමරු වැඩසටහනක් මාත් බැලුවා. මගේ තියෙන ඕනෙම වැඩක් පාඩු කරගෙන මං අවධානය යොමු කරන දෙන්නෙක් මේ ලංකාවේ කලා ක්ෂේත්‍රයේ ඉන්නව නම් ඒ විජය කුමාරණතුංග සහ ප්‍රේමකීර්ති ද අල්විස් යන දෙන්න වෙනුවෙනුයි. ඒත් වැඩේ කියන්නෙ මට වයස අවුරුදු 5ක් වෙන්නත් කලින් තමයි මේ දෙන්නම මේ ලෝකෙන් සමු ගත්තෙ....

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails