Friday, February 10, 2012

නෑසෙන ගී රස - මිල්ටන් මල්ලවාරච්චි (එම්පීත්‍රී සහිත) - Milton Mallawarachchi

මේ තරම් වූ මා පෙලූ මෙදා
මීවිතක් වී ආදරේ එදා
මා දුටූ ඒ රුවේ රූ සිනා
සිහිවේ කෝ ඈ නෑ මෙදා

මා දිහා ආදරෙන් බලා
ගේ කොනේ හී හැංගිලා හැංගිලා
ආලෙන් බලා
ආයෙත් ගියා
තාමත් නෙත් ඒ ගේ දිහා

ඒ සිනා ඒ ආදරේ සිනා
මා සිතේහී හැංගිලා හැංගිලා
මේ වාරයේ ඈ ආ දිනේ
මේ ගී වේ ආරාධනා..


සඳයි තරුයි අහසෙ පායලා
සිඳුයි ‍රැළියි විලස එක්වෙලා
මා නිබඳින් පැතු ඒ විලසින්
ඇගෙයි මගෙයි දෙහද එක්වෙලා

මා පෙරදා මගදී හමුවී
මදහස් ‍රැලින් කියූව ආදරේ
ඈ නෙතගින් තෙපලූ වදනින්
තිර ආදරේක මැදුර බිහිවුණේ

මා සැමදා ඉපිළී සතුටින්
පෙම් පුරාණයට ලියූ ගීතිකා
ඈ සවනේ රඳවා සැනහී
ගොළු ආදරේට ජීවෙ යා කළා




ප්‍රේමකීර්ති මිල්ටන් මල්ලවාරච්චිට ලියූ ගී



http://blogvampa.blogspot.com/2010/10/milton-mallawarachchis-songs-written-by.html



සිත් ගත් ගී ලේබලය යටතේ මෙවැනි තවත් ගී ඇසිය හැකියි..
http://blogvampa.blogspot.co.nz/search/label/Sith%20Gath%20Gee


Coming Up - තිලකසිරි රත්නායක

ජය..
වැම්පයර්

7 comments:

  1. නිතර නෑසෙන ලස්සන සිංදු.
    ඔබට ස්තුතියි.

    ReplyDelete
  2. මිලටන් ලා දෙන්නගෙන් විතරක් ඕන්නම් මාසයක් දුවත හැක එෆ් එම් චැනල් වලට ඕනෑනම්
    - ජය -

    ReplyDelete
  3. උඩ සිංදුව බාගන්න විදියක් නැද්ද...?

    ReplyDelete
    Replies
    1. හරි හරි.. බාගත්තා.... :D

      Delete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails