අතීතයේ මුළු ලොවම සිය අණසකට යටත් කරගෙන සිටි රාවණා රජුගේ රහස් මුළු ලොවටම හෙළි කළ වර්ගපූර්ණිකාව බ්ලොග් අඩවිය ඇමරිකාවෙන් වසා දමා ඇත. එමෙන්ම වර්ගපූර්ණිකාවේ කතෲ තුමා අතඩංගුවට ගෙන ඇත. එම නිල නිවේදනය පහතින්..
සමහරවිට මේ ලිපිය කියවන විට එතුමා මේ ලිපියේ අග ඇති රාවණා රජුගේ මන්ත්‍රයකින් CIA එකේ අම්මා මුත්තා දක්වා දූරිභූත කර නැවත අඩවිය ලබාගත්තා වීමට ඉඩ ඇති හෙයින් ඔරිජිනල් ස්කිරිං සොටයක් දාමි...
http://vargapurnikava.blogspot.com
හරි ලස්සන කතාව.. රාවණා හූඇංපියෙං බලයට එනවා වගේ..
හැබැයි හුට්ටං අවුල් ටිකක් ඇත...
පලවෙනි අවුල මේකය.. ඒක වර්ගපූර්ණිකාවේ අනතුරු ඇඟවීමේ රූපය හොස්ට් කර ඇත්තේ බ්ලොගර් සයිට් එකේ වීමය.. ඔබටම රූපය මත රයිට් ක්ලික් කොට කොපි ඉමේජ් ලොකේශන් තෝරා එම ලිංකුව වෙන ටැබයක ඕපං කිරීමෙංම බලාගන්ට පුලුවනි. කමක් නැත.. ඇමරිකාවෙනේ.. කොච්චර උනත් රාවණාගෙ යටත් රාජ්‍යයක් වෙච්චි...
මෙන්න ඒ ලිංකුව..
http://1.bp.blogspot.com/-38YwbRe7Yyw/T_Hqp1jhJBI/AAAAAAAAAgo/dkJ6gW9Pi1Q/s640/CIA.jpg
මේං බලන්ටකො..
ජයා මහත්තයා කොච්චර උනත් මංතරේකිං ලිංකුව මැකුවොත් කියලා ඕං මම ඒ රූපෙ ඩවුන්ලෝඩ් කරගෙන මගේ බොලොග්ගෙ දානව.
හරි කොහොමිං කොහොමහරි ඒකත් හරියි කියමු. නේද.
මේකෙ තියෙන්නෙ ඒරියා පනස් එකේ හෙඩ්කුවාටර් කියල නේද? ඒක හරි ඇති මට හිතෙන්නෙ. මොකද හෙළයෙං ගියපු වචනයක් වෙන්න ඇති. සුද්දා වැරදියට කියන.
අහ්.. තවත් පොඩි වැඩක් නෙ.. ඔය රූපෙ හදලා තියෙන්නෙ පිකාසා වලිං. ජොලි නේ..
මට හිනායනව ඕයි..
කොහොමහරි සීස් කරපු වෙබ් අඩවිය නැවත ලබාගන්ට ජයාට පොඩි උදව්වකුත් දෙන්නං..
මීවනපලානේ ජයරත්න මහත්තයෝ.. මෙන්න මේ මංතරේ දහස් වරක් කියන්න.හිරු නැගෙන වේලාවේ අධෝ මුඛය නැගෙනහිරට හරවා...
මෙහ්ධං පාරං කෙලියංච තාප්පච
සෙප්පඩ විජජා මාට්ටුං
රාවණා මහා වීරංච..
ජයරත්න කෙප්ප සාගරං..
ශ්‍රී රාවණ සිද්ධම්..
මීවනපලානේ ජයරත්න මහතා රාවණා ගැන අම්ම මෝ නැතුව කියද්දී මේ ලියුම් කරු ඊට මුවින් සිනාසුනි. අපගේ මොළ බටහිරුන් විසින් හැඩගස්වා ඇත්තේ එලෙසය. දැනට සොයාගෙන ඇති පරිදි මීට පසු මා ඇතුළු සියළුදෙනා දෙපසිංම සිනාසෙනු ඇත. සුබ ගමන් ජයා.. කොහොම උණත් අන්තිම පේලිය, අපේ සිංහල ජෝක්ස් වගේ මරු සයිට් එක උඹේ එකත්.. ..
ජය..
වැම්පයර්



මං හිතන්නෙ ජයරත්නයගෙ මොඩර්න් මාකටින් කැම්පේන් එකේ ප්‍රොජෙක්ට් එකක් වෙන්න ඇති මේක...
ReplyDeleteමේ දවස්වල වෙබ්ස ්තහනංකරනවා නේ ඌත් ඒ පිටටම දාල ආතල් එකක් ගන්නවා....
ශ්‍රී රාවණ සිද්ධම් !
ReplyDeleteහයියූ... බොලාල පරදේසක්කාරයෝ....
ReplyDeleteරාවණා රජ්ජුරුවෝ ඇමෙරිකන් කාරයොන්ට වැඩේ දීලා ජයරත්න උන්නැහේව රිලීස් කරගනී...ඕන්න බලන්ට හෙට අනිද්දාම ඔය ගැන පෝස්ට් එක ගැලවිලා අළුත් එකක් එන හැටි!
ReplyDeleteහැක් හැක්,, ඇමරිකන් කාරයට බැස්ටිය දෙන්න java-script ඩිසේබල් කොරන්න. එතකොට සයිට් එක වැඩ..
Deleteරාවණා නමටත් නොන්ඩියි,,
ඇත්ත තමා..... සයිට් එක යටින් වැඩ....CIA.jpg image එක ලෝඩ් වෙන්න කළින් එකේ address bar X ක්ලික් කලාමත් හරි...
Deleteඅර පෙන්ටගන් එක අස්සේ තිබුණු රාවනා යානය ගැණ රහස් හෙලිකළා නේ ඒක නිසා වෙන්න ඇති!
ReplyDelete;-)
ඔච්චර ඉන්වෙස්ටිගේට් කරන්න ඕනි නෑ. ඒරියා 51 කියලා තැනක් නැති කොට (යුඑස් ආණ්ඩුව කියන විදියට) ඒකේ සීල් එකක් එක්ක මෙහෙම දෙයක් දායිද?
ReplyDeleteමදැයි අපිට සතුටක් ගෙනදිපු ඒ blog එකත් වැහුනානේ :(
ReplyDeleteහෙල ගවේෂණය මෙතකින් නිමා වූ වගයි !!!
ReplyDeleteඑහෙත් රාවණා රජු 2012 දි නින්දෙන් අවදී වී හූඇම්පියෙන් බලයට එන එක වලක්කන්න ඇමරිකාවට තියා මොන ජගතෙකුටවත් බැරිය !
එතුමා රජවන බව ඒකාන්තයි ! තීන්දුයි !
හෙළෝ ජයරතන !! අපි ඔබ සමඟයි !!
ශ්‍රී රාවණා සිද්ධම් !!!
Delete(ඕක කිව්වේ නැත්නම් වස් වදිනවා)
sirawata
Deleteඅෆ්ෆා .... මට නිකං පික්ෂු වගේ ...
ReplyDeleteහොඳ වෙලාවට නැත්තම් තව මොනව කියයිද කවුද දන්නේ
ReplyDeleteJayarathnaya nam puduma kaalakanniyek
ReplyDeleteMaara nondiya
ReplyDeleteජයරත්න උන්නැහේට තියෙන්නේ මානසික රෝගයක්.සමහර විට වෙනත් අරමුනුත් තියෙන්න ඇති.රාවණා ඉතිහාසය ගැන බොරු පිස්සු කතා ලියමින් පේක්ෂකයා අවුස්සා රාවණා යුගයක් පැවතීම විශ්වාස නොකරන මානසිකත්වයට ඔවුන් රැගෙන ඒමට ජ්‍යොතිෂය වැනි පැරණි ශාස්ත්‍ර පිළිබදව සයිබර් අවකාශයේ තරුණයන් මුලා කරවීමට හෝ හුදෙක් විනෝදය පිණිස වෙන්නත් පුළුවන්.ඒත් මිනිහ භාෂාව දාලා මහන්සිවෙලා ලියල තිබුණ විදිය දැක්කම හිනාත් යනවා පුදුමත් හිතෙනවා. CIA එකෙන් අත්අඩංගුවට ගත්තා කියලා දාපු එක බොරුවක් කියන එක ඕන කෙනෙකුට තේරෙනවනේ.මිනිහ අපිව ගොනාට අන්දන්න හැදුවට අන්තිමේ ගොනාට ඇන්දුනේ එයාමයි.
ReplyDeleteඔයානේ බොරු ලියල ජනතාව මුලාකරන්නෙ ජෝතියෝ
Deleteජෝතියෝ, මීවනකාරය ජෝතිසය ගැන ලියල තිබුණෙ නෑ. ඒ හින්ද මේක ඔයාට නේද අදාල
Delete//ජ්‍යෝතිෂ්‍යය වැනි පැරණි ශ්රාස්ත්ර පිළිබඳව සයිබර් අවකාශයේ තරුණයින් මුලා කරවීමට හෝ හුදෙක් විනෝදය පිණිස//
"ඔයානේ" මොකෝ අද ටිකක් ගරු කරලා.
Deletemekata gihilla balanda.meka attatama block karapu site 1k.
ReplyDeletehttp://www.megavideo.com
pora sirawatama copy karala neda?
මට නම් හිතෙන්නේ වර්තමානයේ නොයෙකුත් විකාර රූපි මුලාශ්රර හා වචන පෙරලි කරමින්,රාවනා රජු,බුදුදහම හා ලංකාවේ ඉතිහාසය හිතාමතා දුශනය කිරීමට,විරුද්දව උපහාසාත්මකව පහර දීමට ගත් උත්සහයක් ලෙසයි,බොහෝ දුරට එම ලිපි වලට පාදක වෙලා තිබුනේ ඔය රාවනා සෙට් එකේම බ්ලොග් වල දාලා තිබුනු ලිපි.
ReplyDeleteමෙම බ්ලොග් එක අවකාශයට පිවිසීමත් එහි ලිපි ගලා යාමත්, අවසනයත් බොහොම සිත්ගන්නා සුලු විදියට කලා,
අනික් විශේශම කාරනාව යලිදු බ්ලොග් එක පටන්ගන්නේ නම් එයද බොහොම ලස්සනට පටන් ගත හෑකි අයුරිනුයි මොහො මෙම අවසානය දුන්නේ....
හරියටම හරි. බ්ලොග් කියවන, ලියන මහා පණ්ඩිතයන්ට උපහාසය, ව්‍යංගාර්ථය, උත්ප්රාසය වගේ දේවල් තේරෙන්නෙ නැති එක බේදජනකයි. බුදුන් උපන්නේ ලංකාවේ යැයි කියන මීවනපලානේ ගොයියාගේ නමත්, ජයරත්න අඟමලේගේ නමත් එකට ඈඳා ඔහු කරගෙන ගියේ එවන් බේගල්කරුවන් උපහාසයට ලක් කිරීමයි. නමුත් ඒ බව තේරුම් ගත නොහැකි මෝඩයන් ඉන්නා තරමට, තව තවත් මීවනපලානේලා, ජයරත්නලා, සිරිවර්ධනලා, සමන්තභද්රලා මෙන්ම රාජපක්ෂලාද බිහිව රටක් මුලාවට පත් කිරීම සිදු නොවන්නේ ද?
Delete-pH
අසංක ඔබගේ කොමෙන්ටුව බොහෝම වටිනවා... ඕක තමා ඇත්ත කතාව..ඒත් කියන්න කණගාටුයි අපේ උදවිය ඕච්චර සරල දේ තේරුම් නොගෙන දැඟළුවේ අයි කියලා...
Deleteමමත් මේ දහ අතේ කල්පනා කරන්නේ ...ඇයි බං අපේ එවුන්ට මේ ඇත්ත තේරුම් ගන්න බැරි තරම් මන්ද මානසිකත්වයක් තියෙන්නේ.
Deleteඅනේ බං තොපි වගේ හරක් රැලක් !!!
ReplyDeleteහික්ස් කිව්වලු.CIA එකෙන් ඇවිත්JAVA SCRIPT එකක් දාල තමයි Picture එකට redirect වෙන්න හදලා තියෙන්නෙ. ලොල් සහගතයි.. browser එකෙ java script disable කරලා බලන්න.Site එක වැඩ කරනවා
ReplyDeletesite is working. CIA eken site eka block karala tiyenne JAVA script ekak use karal . lol qwalau. browser eke java script disable karala gihin balanna :D
ReplyDeleteඒකේ වැඩේ කියන්නේ බං මේ CIA එකේ එවුන් හරියට HTML page එකක් වත් හදා ගන්න දන්නේ නැති හැටිනේ. මුං body tag එකට යටින් script tag එකක් දාලානේ මේකේ warning එක දාලා තියෙන්නේ.
ReplyDeleteඔයගොල්ලන්ටත් බලා ගන්න පුලුවන් megaupload එක තනනම් කරපු එකේ දැන්වීම
ReplyDeletehttp://www.megaupload.com/
හැබැයි රාවණගෙ වෙබ් අඩවියෙ දාලා තියන දැන්වීමේ තියන අකුරු වෙනස්, අනික මේ අකුර දාන්න අමතක වෙලා "§"
ඔය බ්ලොග් එක ලියපු එකාටනම් තිබ්බෙ මාර පිස්සුවක්.. මේක සතියකට එක පෝස්ට් එකක් වත් දැම්මනෙ. අනේ මන්ද..සමහර විට ජොතිෂ්‍ය ලංකා කියන විදියට වෙන අරමුනකුත් තිබ්බද දන්නෙ නැහැ.. සමහර විට හෙල යක්ශ හමුදාව ඇවිල්ල තමන්ව බේර ගත්තයි කියල ආයෙ එන්න බැරිකමකුත් නැහැ..
ReplyDeleteඔය බ්ලොග් එක ලියපු එකාටනම් තිබ්බෙ මාර පිස්සුවක්.. මේක සතියකට එක පෝස්ට් එකක් වත් දැම්මනෙ. අනේ මන්ද..සමහර විට ජොතිෂ්‍ය ලංකා කියන විදියට වෙන අරමුනකුත් තිබ්බද දන්නෙ නැහැ.. සමහර විට හෙල යක්ශ හමුදාව ඇවිල්ල තමන්ව බේර ගත්තයි කියල ආයෙ එන්න බැරිකමකුත් නැහැ..
ReplyDeleteමීවනපලානේ රාජපක්ෂ ළගදීම බ්ලොග් අවකාශයට එනවා....
ReplyDeleteමේ ඔක්කොම තනි ප්‍රොජෙක්ට් එකක්, ඒ වගේම අවශ්‍ය දෙයක්. අගු පිල්වලින් බුදුවරු පහල වෙනවා වගේ රාවණාලත් පහල වෙන්න ගත්තොත් මේක අමුම පිස්සන්කොටුවක් වෙනවා.
අඩේ මූ වගේ බත් කන හරකෙක්,,, ඇත්තට තණකොළ කනවද මන්ද...
ReplyDeleteජාවා ස්ක්රිප්ටුවක් අස්සට දාල,,
java script ---> unable කලොත් සයිට් එකට යන්න පුළුවන්.. හැක හැක්, අපිරියෙල් පළවෙනිද වත් කොලානම්,,,
මම ඔය සයිට් එකට ගිහින් තිබ්බේ නෑ,, මේ දැන් ජාවා script diable. කරලා ගිහින් බැලුව පොඩ්ඩක්,, පොර පොඩි මැන්ටල් කේස් එකක් වගේ..
ReplyDeleteහැක් හැක් හැක්,, මෙහෙම ආතල් එකක් දැක්කමයි,, හැක් හැක් හැක්,,
ඕක ලෝඩ් වෙන්න කලින් එස්කේප් බටන් එක ගහන්න. රාවන බලයෙන් සයිට් එක බැලියහැකි...
ReplyDeleteමාරයගේ බ්ලොග්ගෙන් දැන ගත්තේ අපේ හෙල දරුවට වෙච්ච විපත , මොකෝ කියන්නේ කට්ටිය යන්ද හෙට ඇමරිකානු තානාපති කාර්යාලේ ගාවට උපවාසයක් වත් පටන් ගන්න ?
ReplyDeleteමොනව උනත් මම මුලු බ්ලොග් එකම බාගන තියෙන්නෙ... වඩෙට යොදාග්න තියෙන්නෙ ටිකක් බර "java script" එකක් මම චෙක් කරල බලුව මිනිහටනම් මේක ලියන්න බෑ මට ශුවර් ... එක්කො මිනිහ හොද ඩිවලොපර් කෙනෙක් සෙට් කරගන මලමු ඉස්සරහට මොකඩ වෙන්නෙ කියල . මමත් ටච් එකෙ ඉන්නෙ. (web developer)
ReplyDeleteAtha kiyapan, oya 'Anonymous' kiyala horata enne Jayarathnaya ne da ara meewlapalageda koheda inne?
ReplyDeleteඔය වගපූර්නිකාව කියන්නේ භගශිශ්නිකාව වගේ එකක්ද? කට්ටඩිරාලයෝ තොට ජ්‍යෝතිෂය කියන වචනේවත් හරියට ලියාගන්න බැරුව මොන විවේචනද බොල.
ReplyDeleteඅප්පා චොරනෙ ඉතින්...
ReplyDeleteහූ ඈ... :-)
අපොයි......
ReplyDeleteමචං වැම්පයර්, සිංහල වචනයක් තියෙනවා "සාකැසම්" කියලා...
ReplyDeleteතේරුම හොයාගෙන ඉගෙන ගනිං.
කමෙන්ට දාලා විහිලු සපයපු අයට ආඩම්බර වෙන්න පුලුහං "කොහොමද මගෙ ටිකිරි මොලේ" කියලා..
පහුගිය දවස් කීපයේ බුකියෙයි, සිංහල දේශප්‍රේමි වෙබ් අඩවි ටිකයි කැම්පේන් කරා නෙව මේ බ්ලොග් එක රිපෝට් කරන්න කියලා.. ඕන්න උඹලා ඉල්ලන පරක්කුවෙන් දීලා.. හැක හැක..
හැක හැක හැක...!
ජාව ස්ක්‍රිප්ට් එක හොයා ගත්ත කියල කෑ ගහන බුවාලාට නොතේරෙන දෙයක් තියෙනව. උන් හිතන්නේ ජාව ස්ක්‍රිප්ට් එක බ්ලොග් එකේ body එකට (බ්ලොග් එකේ අගට) දාල මීවනකාරය චාටර් වුණා කියලයි. මොකද එහෙම දාපු හින්දා බ්ලොග් එක ටිකක් ලෝඩ් වුණාට පස්සෙ තමයි අර CIA පින්තූරය වැටෙන්නෙ.
ReplyDeleteනමුත් ජාව ස්ක්‍රිප්ට් එක බ්ලොග් එකේ head එකට (බ්ලොග් එකේ මුලට) දැම්මනම් බ්ලොග් එක ලෝඩ් වෙන්නේ නැතිව කෙළින්ම අර CIA පින්තූරය වැටෙනව. එසේම ඔවුන් තර්ක කරන විදියට ජාව ස්ක්‍රිප්ට් එකක් නොමැතිව සාමාන්‍ය HTML වලින් පින්තූරෙ දැම්මනම්, ජාවස්ක්‍රිප්ට් ඩිසේබල් කරලා බ්ලොග් එක කීයටවත් බලන්න බෑ.
නමුත් මේකයි කතාව, මට හිතෙන විදියට අර විදියට ජාවස්ක්‍රිප්ට් ඩිසේබල් කරලා බ්ලොග් එක කියවන්න පුළුවන් විදියට දාල තියෙන්නෙ මීවන කාරයාගේ මේ මාකටිං පාර එක හින්දා වර්ගපූර්ණිකාව ගැන අළුතෙන් දැනගත්ත අයට කියවීමට අවස්ථාව ලබා දීමට විය යුතුයි. මීට කලිනුත් ඔය වගේ හැකිං සෙල්ලම් බ්ලොග් අවකාශයේ අපි දැකල තිබුණත් ඒ වගේ බ්‍රිලියන්ට් අයිඩියා එකක් දැක්කෙ නෑ නේද?
"ඔය ටික නොතෙරෙන උදවියත් අපි අතරේ සිටීම තවත් ආතල් එකකි..."
සුරේන්
@
SLIIT
Hooo.. menna SLIIT eke engineer kenek ewith.. Hoo hooo.. Mokakda ban SLIIT kiyanne.. eaka technical college ekak neada :D
DeleteIt's the first fee levying UGC (University Grants Commission) approved, Government owned IT university. Any Problem Mr ?
DeleteSirawata.. eake inna aya hena professional wage ne.. Yatin SLITT kiyala namath gahanawa.. Huu huu huu.. MIT wage lol..
Deletejava script එක හොයා ගන්න බැරි නම් site එක රිලොඩ් බටන් එක කිලික් කර,අනතුරු ඇඟවීමේ රූපය එන්න කලින් නැවත reload බටන් එකම කිලික් කරන්න..හැබැයි ඒකේ පින්තුර ටික නම් ලොඩ් වෙන්නේ නැහැ. අපේ වෙබ් අවකාශයෙත් පට්ට ආතල් ගන්න එවුන්නේ ඉන්නේ...
ReplyDeleteithin machan balapn meekath..megaupload eketh tyenne ungema site eke host karalane...ane mehemath goneke...vampaire....:p
ReplyDeletevampire ta wada hodau gonpora kiyala dagatthanam..:p
http://megaupload.com/banner.jpg
http://megaupload.com/
ලියල තියෙන දේවල් අනුව පොඩ්ඩක් පිළිගන්න උනා නමුත් සත්‍ය සිද්ධීන් සමග මික්ස් කරලා අච්චාරුවක් කරලා තියෙන්නේ මේවන උන්නැහේ
ReplyDeleteමී ජයා හෙවත් එම නමින් ලියන රංග විජේවර්ධනයා කවදාවත් විජයගෙන් පෙර ඉතිහාසය පිලිගත්තෙකු නොවේ. ඔහු දිගින් දිගටම කලේත් දැනට කරමින් සිටින්නේත් පෙර විජය ඉතිහාසයට හා එම ඉතිහාසය සොයා යන්නන් සමච්චලයට ලක්කිරීමයි.
ReplyDeleteඅරියසෙන් අහුබුදු, ජයරත්න පතිර ආරච්චි , රාවන සොයුරන් , මීවනපලානේ හිමියන් ඇතුළු බොහොමයක් මොහුගේ මෝඩ ගැරහීමට ලක්වී ඇත. විජේවර්ධන ඔහුගේ මෙම අන්වර්ථ නාමය යොදාගෙන ඇත්තේද මීවනපලානේ හිමිට හා ජයරත්න පතිර ආරච්චි මහත් වරුන්ට අපහාස වනපරිධිය. අත්තෙන්ම ඔහුගේ පසුබිම සොයාගෙන ගියහොත් ඊට හේතුව පැහැදිලිවේ.
එනම් ඔහු ආඬි සම්භවයක් ඇත්තෙකි. එවනි සම්භවයක් ඇත්තන් බොහෝවිට කලේ පිරිසිදු සිංහලයින්ට හා ඔවුන්ගේ ඉතිහාසයට අපහාස වනලෙස හැසිරීමයි. ඔබ ඔහුගේ ලිපි හොඳ සිහියෙන් කියෙව්වානම් ඔහුගේ යටි අරමුණ මනාව පැහැදිලිවේ.
හ්ම්ම්....
ReplyDelete