Friday, June 21, 2013

උණ විකාරෙට ලියන කවි






නෙතින් හෙළනා නුරා බැළුමන්
බිඳුනු පැතුමන් අවදි කරවයි
සුසුම් සුවඳින් අකීකරු හිත
මතක මංපෙත් අතර දිව යයි
නටඹුන්ව ගිය  සොඳුරු පෙම් ලොව
සුවඳ කුසුමක් යළිදු පොපියයි
නමුත් දැන් මා ඔහුගෙ පමණයි
අහිංසක සිත රිදනු නොහැකියි....

මේකෙ පිරිමි වර්ශන් එකත් ලිව්වා.. ඇඳ යටට වැ‍ටුනා වෙන්න ඕන.. උදේ වෙද්දි නෑ... :(

Image
http://www.123rf.com/photo_6192742_woman-s-shoe-and-man-s-boot-in-love-with-two-red-roses.html

2 comments:

  1. දැන් කොහොමද උණ?

    ReplyDelete
  2. මේකෙ පිරිමි වර්ශන් එක කොහෙන් හරි මගෙ අතට ආව.. මම ඒක යුනිකෝඩ් වලින් ලියල දැම්ම..

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails