Friday, June 21, 2013

උණ විකාරෙට ලියන කවි






නෙතින් හෙළනා නුරා බැළුමන්
බිඳුනු පැතුමන් අවදි කරවයි
සුසුම් සුවඳින් අකීකරු හිත
මතක මංපෙත් අතර දිව යයි
නටඹුන්ව ගිය  සොඳුරු පෙම් ලොව
සුවඳ කුසුමක් යළිදු පොපියයි
නමුත් දැන් මා ඔහුගෙ පමණයි
අහිංසක සිත රිදනු නොහැකියි....

මේකෙ පිරිමි වර්ශන් එකත් ලිව්වා.. ඇඳ යටට වැ‍ටුනා වෙන්න ඕන.. උදේ වෙද්දි නෑ... :(

Image
http://www.123rf.com/photo_6192742_woman-s-shoe-and-man-s-boot-in-love-with-two-red-roses.html

LinkWithin

Related Posts with Thumbnails